අදිකාරය4—පව්කියාදීම
- පටුන
- සංඥාපනය
- අදිකාරය1—දෙවියන්වහන්සේගේප්රේමයමනුෂ්යයයාට
- යේසුස්මාආදරැති
- අදිකාරය2—පව්කාරයාටක්රිස්තුස්වහන්සේඅවශ්යයය
- නමයේසුස්සව්සත්වනව්
- අදිකාරය3—පසුතැවීම
- අදිකාරය4—පව්කියාදීම
- ලැබුනමිතුරෙක්මට
- අදිකාරය5—කැපවීම
- වසනුමාහායේසුස්හිමි
- අදිකාරය6—ඇදහීමහාඒත්තුගැනීම
- සිරිමත්යේසුස්හිමිමගේ
- අදිකාරය7—ගෝලකමේපරීක්ෂණය
- යසමිතුරෙක්මට
- අදිකාරය8—ක්රිස්තුස්වහන්සේසමානත්වයටවැඩීම
- යේසුස්මාමිදුම්කරු
- අදිකාරය9—ජීවිතයසහමෙහෙය
- ලංවෙම්දෙවිඳුට
- අදිකාරය10—දෙවියන්වහන්සේගැනදැනගැන්ම
- පුදුමමිතුරෙක්යේසුස්
- අදිකාරය11—යාච්ඤාකිරීමේඅයිතිවාසිකම
- මිරීමිරීයාච්ඤාපැය
- අදිකාරය12—අනුමානයටකුමක්කරමුද?
- සදාකාලයාණෙනි
- අදිකාරය13—ස්වාමින්වහන්සේතුළප්රීතිවීම
- දේවාතිකුමරාමළ
Search Results
- Results
- Related
- Featured
- Weighted Relevancy
- Content Sequence
- Relevancy
- Earliest First
- Latest First
- Exact Match First, Root Words Second
- Exact word match
- Root word match
- EGW Collections
- All collections
- Lifetime Works (1845-1917)
- Compilations (1918-present)
- Adventist Pioneer Library
- My Bible
- Dictionary
- Reference
- Short
- Long
- Paragraph
No results.
EGW Extras
Directory
අදිකාරය4—පව්කියාදීම
“තමාගේවරදසඟවන්නාසඵලනොවන්නේය. එහෙත්ඒවාකියාදීඅත්හරින්නාටකරුණාවලැබේ.” -හිතෝප28;13.SCSI 37.1
දෙවියන්වහන්සේගේකරුණාවලබාගැනීමටඇතිකොන්දේසිඉතාචාම්ය. සාධාරණය. හේතුසහගතය. අපගේපාපවලටකමාවලබාගන්නාපිණිසබරපතළපූජාවක්ඔප්පුකිරීමහෝශරීරයටදුක්දීමහෝස්වාමින්වහන්සේඅපගෙන්බලාපොරොත්තුනොවනසේක. අපගේපාපකමාකරවාගැනීමපිණිසහෝඅපගේආත්මදෙවියන්වහන්සේවෙතපිළිගන්වනුලබනපිණිසහෝබොහෝවෙහෙසමහන්සිදරාවන්දනාගමන්යාමවත්ශරීරයටදඬුවම්දීමවත්අනවශ්‍යය. නමුත්තමාගේපව්කියාදීඅත්හරින්නාකරුණාවලබන්නේය.SCSI 37.2
“නුඹලාගේවරදඑකිනෙකාටකියාදීසුවලබනපිණිසඑකිනෙකාඋදෙසායාච්ඤාකරපල්ලාය” යියාකොබ්5:16. අපොස්තුළුවරයාකියයි. පව්කමාකළහැක්කේදෙවියන්වහන්සේටපමණය. එබැවින්නුඹලාගේපාපඋන්වහන්සේටත්තමතමාගේවරදඑකිනෙකාටත්කියාදීපල්ලා. ඔබඔබගේමිතුරාටහෝඅසල්වැසියාටවරදක්කළානම්ඔහුවෙතගොස්ඒවරදකියාදෙනු. ඔබටකමාවීමඕහටභාරවූයුතුකමකි. ඉන්පසුදෙවියන්වහන්සේගෙන්කමාවසොයනු. කුමක්හෙයින්දඔබවරදකළඔබගේසහකාරයාදේවසන්තකවස්තුවකි. එසේහෙයින්ඔහුටකළවරදඔහුගේමැවුම්කාරහාමිදුම්කාරයාණන්ටවිරුද්ධවකළපාපයක්වෙයි. අපමෙන්ම“සියලුආකාරයෙන්පරික්ෂාකරනුලැබූනමුත්කිසිපාපයක්නොමැති” අපගේබලවත්උත්තමපුජකයාණන්දඅපගේ එකමමැදහත්කාරයාණන්වූදඅපගේදුර්වලකම්දන්නාවූසියලුවරදින්අපපිරිසිදුකළහැකිතැනැන්වහන්සේඅභිමුඛයටපැමිණෙයිඅපගේනඩුව.SCSI 37.3
තමවරදකියාදෙමින්දෙවියන්වහන්සේඉදිරියෙහියටහත්පහත්කමනොපෙන්නුවාවූඔවුන්, පිළිගන්නාපිණිසපළමුකොන්දේසියතවමඉටුකොටනැත. අවසානයේදීමනස්තාපනොවියයුතුපසුතැවිල්ලඅපිඅත්දැක්කෙමුනම්සිතේසම්පූර්ණයටත්භාවයෙන්දබිදුනාවූසිතකින්දයුක්තවපව්කියානොදුන්නේනම්පාපයටවේෂනොකෙළෙමුනම්සත්‍යවාදිලෙසඅපිපාපකමාවසොයානැත. අපිඒනොසෙව්වෙමුනම්දෙවියන්වහන්සේගේසමාදානයඅපටකවදාවත්ලැබීඇත්තේනැත. පසුගියපාපවලටකමාවඅපටනොලැබෙන්ටඇතිඑකමහේතුවනම්අපගේසිත්යටත්කරගනිමින්සත්‍යවචනයේකොන්දේසිසම්පූර්ණනොකිරීමවේ. මේසම්බන්ධවපැහැදිලිඅවවාදඅපටදීඇත. ප්‍රසිද්ධපාපයහෝරහස්පාපයහෝඅධ්‍යයාත්මිකහැඟීම්ඇතුවනිදහස්ලෙසප්‍රකාශකළයුතුවේ. පව්කියාදීමගැනපව්කාරයාටබලනොකළයුතුය. පව්කියාදීමනොසැලකිලිකමින්හෝදොඩමලුකමින්හෝනොකටයුතුය. පාපයේභාරදුරකමවටහානොගත්පව්කාරයන්ටඑසේකිරීමටබලකිරීමදනොවටී. අධ්‍යත්මයතුළඇතිවනපාපහැඟීමඅනන්තදයාවෙන්යුත්දෙවියන්වහන්සේඉදිරිපිටප්‍රකාශකිරීමටමාර්ගයසොයාගනියි. ගීතිකාකාරයාගේවචනවලටකන්දෙනු. “ස්වාමින්වහන්සේබිඳුණුසිත්ඇත්තන්ටලංවසිටිනසේක. තැළුණුආත්මඇත්තන්ගලවනසේක.” ගීතිකා34:18.SCSI 38.1
සත්‍යවාදීලෙසපව්කියාදීමනිත්‍යවූදවිශේෂපාපඒත්තුගැනීමෙන්සමන්විතවූදඑකක්වියයුතුසෑමවිටම: ඒවාදෙවියන්වහන්සේටපමණක්කිවයුතුවාවෙන්ටපුළුවන. අපගේවරදින්යමෙකුටරිදුමක්හෝවේදනාවක්සිදුවුනිනම්ඒඅයටපමණක්කිවයුතුවරදක්දවෙන්ටපුළුවන. එසේනැතුවඒවාඒවාප්‍රසිද්ධපව්නම්ප්‍රසිද්ධයේකියාදියයුතුය. ඒඅතරමතමාකළවරදනියමලෙසපිළිගනිමින්සෑමපාපයක්මස්ථීරලෙසකියාදියයුතුයි.SCSI 38.2
සාමුවෙල්දවසඊශ්‍රායෙල්දරුවෝදෙවියන්වහන්සේගෙන්ඈත්වමංමුලාවූහ. ඔව්හුපාපයේවිපාකභුක්තිවින්දාහුය. කුමක්හෙයින්දදෙවියන්වහන්සේකෙරෙහිඔවුන්ගේඇදහිල්ලපහවිය. ජාතීන්ආණ්ඩුකිරීමටඋන්වහන්සේගේඇදහිල්ලපහවිය. ජාතීන්ආණ්ඩුකිරීමටඋන්වහන්සේතුළවූබලයහාප්‍රඥාවගැනඅවබෝධයනැතිවිය. උන්වහන්සේගේනිවැරදිභාවයප්‍රකාශකිරීමටඋන්වහන්සේටඇතුවතිබුශක්තියකෙරෙහිවිශ්වාසයනැතිවිය. සර්වජාතියේආණ්ඩුකාරයාණන්ගෙන්වෙන්වීඔවුන්අවටසිටිඅනිකුත්ජාතින්මෙන්ආණ්ඩුකරනුලබනවාටකැමතිවූහ. ඔවුනටසමාදානයසම්භවන්ටප්‍රේමයේදේප්‍රකාශකළහ. “රජෙකුඉල්ලීමේවරදඅපේඅනිකුත්සියලුපාපවලටඑකතුකෙලෙමුව.” 1සාමුවෙල්12:9. ඔවුන්ටවැටහීගියඔවුන්තුළවූපාපයකියාදුන්නේය. ඔවුනගේආකෘතඥභාවයනිසාඔවුනගේසිත්මඩිනුලැබඔවුන්දෙවියන්වහන්සේවෙතින්කපාහරිනුලබූහ.SCSI 39.1
අවංකපසුතැවිල්ලක්හාසිත්වෙනස්වීමක්නොමැතිවූපව්කියාදීමදෙවියන්වහන්සේපිළිනොගන්නාසේක. ජීවිතයේස්ථීරවෙනස්කම්ඇතිවන්ටමඕනෑය. දෙවියන්වහන්සේඅසතුටුකරනසියල්ලපිටුදැක්කයුතුය. පාපයගැනසැබෑදුක්වීමේඵලයයිමේ. අපවිසින්කටයුතුඅපගේකොටසමෙන්න. “නුඹලාසෝදාගෙනපවිත්‍රවෙයල්ලා. නුඹලාගේක්‍රියාවලනපුරුකමමාගේඇස්ඉදිරියෙන්පහකරනපුරුකම්කිරීමෙන්වැලකියල්ලා. යහපත්කම්කරන්ටඉගෙනගනිල්ලා. යුක්තියසොයාබලහත්කාරයමැඩපැවැත්වපල්ලා. මව්පියන්නැත්තාටයුක්තියකරවැන්දඹුවගේනඩුවඅසාපල්ලා.” යෙසයියා1:16, 17. “උකසනැවතදීකොල්ලකාගත්දේආපසුදුන්නොත්අධර්මිෂ්ටකම්නොකරජීවනපනත්ප්‍රකාරහැසුරුණොත්ඔහුනොනැසීජීවත්වන්නේමය.” එකසියෙල්33:15. පසුතැවිලිවීමගැනපාවුල්තුමාමෙසේකියයි. “දේවකැමැත්තේහැටියටශෝකවීමයනකාරණයෙන්නුඹලාතුළකොපමණඋනන්දුකමත්කොපමණනිදොස්කරගැනීමත්කොපමණඅමනාපවීමත්කොපමණභයත්කොපමණආශාවත්කොපමණජ්වලිතකමත්කොපමණයුක්තියඉටුකිරීමේ අදහසකුත්හටගන්නානොවේද? මේකාරණයගැනනුඹලානිදොස්බවනුඹලාසියලුආකාරයෙන්මඔප්පුකළයුතුය” 2කොරින්ති7:11.SCSI 39.2
පාපයනිසාසුචරිතඅවබෝධයමැරීයයි. එවිටවරදකරුටතමචරිතයේඇතිවරදනොවැටහෙයි. ඔහුකළවරදේවිශාලත්වයදතේරුම්නොගනියි. එබැවින්ඔහුශුද්ධාත්මයාණන්ගේපව්සැඟවීමේබලයටයටත්නූනහොත්ඔහුගේපාපවලටඅර්ධාකාරඅන්ධයෙක්වෙයි. ඔහුගේපව්කියාදීමඋනන්දුවෙන්හාඅවංකකමින්නොකරයි. ඔහුවරදපිළිගන්නාසෑමවිටමසමාවටකරණක්දදක්වයි. මේතත්ත්වයහෝඒතත්ත්වයනිසානොවේනම්මමඒවරදනොකරමියිඔහුසමාවටකරුණුදක්වයි, වරදතබනුලැබූවිට: SCSI 40.1
ආදම්සහඒවතහනම්ගහෙන්කෑවිටඔවුහුභයසහලජ්ජාවෙන්පිරීගියෝය. ඉන්පසුපළමුකොටඔවුන්ගේඑකමඅදහසවතිබුනේපාපයටසමාවක්සොයාගන්නේකෙසේද, මරණීයදඬුවමෙන්ගැලවෙන්නේකෙසේදයන්නයි. ස්වාමීන්වහන්සේපාපයගැනආදම්ගෙන්ප්‍රශ්නකළවිටඒවරදින්කොටසක්ස්වාමින්වහන්සේපිටදඅනෙක්කොටසතමසහකාරියපිටදතබාඋත්තරදෙමින්මෙසේකීය. “ ඔබවහන්සේමටදුන්ස්ත්‍රියඒගහෙන්මටදුන්නීය. මමදකෑවෙමි.” ස්ත්‍රියදසර්පයාටදොස්තබමින්කියන්නී“සර්පයාමාරැවටුවාය. මමදකෑවෙමි. උත්පත්ති3:12,13. ඔබවහන්සේසර්පයාසෑදුවේමන්ද? ඌටඒදැන්උයනටඑන්ටඉඩහරියේමන්ද? යනප්‍රශ්නයන්හිඇගේපාපයගැනසමාවටකරුණුඅන්තර්ගතය. ඒනයින්ඔවුන්පාපයටවැටීමේවරදදෙවියන්වහන්සේටපැවරුවෝය. ආත්ම-නිවැරදිභාවයේහැඟීමබොරුවේපියාසමගඇතිවුවකි. ඒආදම්ගේදූපුතුන්විසින්නිතරප්‍රදර්ශනයකරන්නකි. එලෙසපව්කියාදීමශුද්ධාත්මයාණන්ගේපෙළඹවීමක්නොවනහෙයින්දෙවියන්වහන්සේඑයපිළිනොගනියි. තමාගේවරදපිළිගැනීමටසලස්වයි. සැබෑපශ්චාත්තාපය: ඇරත්වංචාරහිතඅඵරිසිගතියෙන්එයපිළිගනියි. හරියටඅරසුංගම්අයකරන්නාමෙන්ස්වර්ගය දෙසටඇස්ඔසවන්නේවත්නැතුව“පව්කාරයෙක්වූමටකරුණාකළමැනවය” යිඔහුකියයි. වරදපිළිගන්නායධර්මිෂ්ටයන්කොටගණන්ගනියි. කුමක්හෙයින්දපසුතැවිලිවෙනතැනැත්තාවෙනුවෙන්යේසුස්වහන්සේතමන්ලේවැගුරුබවකියාසිටිනසේක. SCSI 40.2
දේවවචනයේසඳහන්වනසැබෑමනස්තාපයේහායටත්කමේආදර්ශයන්ආත්ම-ධර්මිෂ්ටභාවයේහෝසමාවටකරුණුගෙනහැරපෑමේහෝලාංජනයක්වත්නොමැතිපාපොච්චාරණයේආත්මයක්ප්‍රකාශකරයි. තමාමනිදොස්වන්ටපාවුල්උත්සාහනොකෙළේය. තමපාපයේබරපතළකමසගවන්ටඔහුඋත්සාහනොදැරී. ඔහුමෙසේකියයි. “නායකපූජකයන්ගෙන්බලයලැබශුද්ධවන්තයන්ගෙන්බොහෝදෙනෙකුහිරගෙවලදැමුවෙමි. ඔවුන්මරණයටපත්කරනකල්හිඊටකැමැත්තදදුනිමි. තවදසියලුසිනගෝගවලදීනොයෙක්විටඔවුන්ටදඩුවම්කරමින්ඔවුන්ලවාඅපහාසකරවන්ටඋත්සාහකෙළෙමි. මමඔවුන්ගැනඅතිශයෙන්උමතුවසිට, අන්නුවරවල්දක්වාත්ඔවුන්ටපීඩාකෙළෙමි.” ක්‍රියා26;10,11. “පව්කාරයන්ගලවන්ටක්‍රිස්තුස්යේසුස්වහන්සේලෝකයටආසේක. ඔවුන්අතුරෙන්මමප්‍රධානපව්කාරයා” යිකියන්ටඔහුමැළිනොවේ. 1තිමෝති1:15.SCSI 41.1
සැබෑපශ්චාතාපයෙන්අභිභවනයකරනලදසිත, තැළුණුබිඳුණුසිත, කල්වරියේඅගයහාදේවප්‍රේමයේවටිනාකමදවටහාගනියි. ආදරණීයපියාසමගපුතෙක්යම්යම්දේකියාසිටින්නාක්මෙන්සැබෑමනස්තාපවූතැනැත්තේදෙවියන්ඉදිරිපිටඔහුගේසියලුපාපයක්මකියාසිටියි. ඒගැනමෙසේලියාතිබේ. “අපිඅපේපාපවල්කියාදෙමුනම්අපේපව්අපටකමාකරන්ටත්සියලුඅධර්මිෂ්ටකමින්අපපවිත්‍රකරන්ටත්උන්වහන්සේවිශ්වාසවධර්මිෂ්ටවසිටිනසේක.” 1යොහන්1:9.SCSI 41.2