Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
පිරිපුන්මග - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    අදිකාරය12—අනුමානයටකුමක්කරමුද?

    ලාබාලක්‍රිස්තියානිකාරයෝඇතැම්විටඅනුමානයහේතුකොටගෙනකරදරයටපත්වන්නාහුය. ඔවුන්ටනොවැටහෙන්නාවූදනොයෙකුත්කරුණුදේවවචනයෙහිඅන්තර්ගතබැවින්ශුද්ධලියවිලිදෙවියන්වහන්සේගේඑළිදරව්වක්නොවේයයනපුහුමතයඉදිරිපත්කරමින්ඔවුන්ගේඇදහිල්ලසොලවන්ටසාතන්උත්සාහදරයි. මමහරිමගදැනගන්නේකෙසේදකියාඔව්හුඅසත්. ඇත්තටමබයිබලයදේවවචනයනම්මේඅනුමානයන්හාවියවුල්වලින්මිදෙන්නේකෙසේද? SCSI 114.1

    අපේඇදහිල්ලස්ථීරවනපරිදිසෑහෙනසාක්ෂීන්නොමැතිවඅපටඅදහන්ටයිදෙවියන්වහන්සේනොකියනසේක. උන්වහන්සේගේචරිතය,උන්වහන්සේගේවචනයේසත්‍යයතාවයයනාදීසියල්ලක්මඅපගේබුද්ධියටගැලපෙනසාක්ෂීන්ගෙන්ස්ථීරවීඇත. ඒසාක්ෂීන්එමටය. නමුත්අනුමානකිරීමේහැකියාවදෙවියන්වහන්සේපහනොකළසේක. අපඇදහිල්ලප්‍රදර්ශනයන්පිටනොව, සාක්ෂීන්පිටපදනම්කළයුතුය. අනුමානකරන්ටකැමතිසියල්ලන්ටඑසේකිරීමටඉඩප්‍රස්ථාඇත්තේය. ඒඅතරමසත්‍යයදැනගන්ටකැමතිසියල්ලන්ටඔවුන්ගේඇදහිල්ලපිහිටුවීමටඅවශ්‍යසාක්ෂීන්ඕනෑපමණඇත්තේය.SCSI 114.2

    සදාකාලයාණන්වහන්සේගේක්‍රියාගුණකාලිකබුද්ධියෙන්වටහාගනීමාඅපහසුකරුණකි. තීක්ෂණඤාණයටදශාස්ත්‍රයපරතෙරටඋගත්බුද්ධියටදමේශුද්ධතැනැන්වහන්සේඅභිරහසක්මෙන්සදහටමපවතින්ටඅවශ්‍යයද? “දෙවියන්වහන්සේගේගැඹුරුදේවල්දැනගන්ටනුඹටපුළුවන්ද? සර්වප්‍රකාරමයාණන්වහන්සේසම්පූර්ණලෙස දැනගන්ටනුඹටපුළුවන්ද? ඒකස්වර්ගයමෙන්උසය; නුඹටකුමක්කරන්ටපුළුවන්ද?” යෝවෙල්11:7,8. පාවුල්තුමාමෙසේකියයි. “අහෝදෙවියන්වහන්සේගේදැනගැන්මෙත්ප්‍රඥාවෙත්බහුලත්වයකොපමණගැඹුරුද? උන්වහන්සේගේවිනිශ්චයන්සොයාදැනගැන්මත්උන්වහන්සේගේමාර්ගයන්තේරුම්ගැනීමත්කොපමණඅමාරුද?” රෝම11:33. “වලාකුල්හාඅන්ධකාරයඋන්වහන්සේහාත්පසය. ධර්මිෂ්ටකමසහයුක්තියඋන්වහන්සේගේසිංහාසනයේඅත්තිවාරාමය” යිගීතිකාකාරයාකියයි. ගීතිකා97:2. උන්වහන්සේඅපසමගක්‍රියාකරනඅන්දම්වලින්දඑසේක්‍රියාකිරීමටපොළඹවනුලබනඅදහස්වලින්දසර්වප්‍රකාරමයටඒකාබද්ධකොටඇතිප්‍රේමයහාකරුණාවකොපමණදැයිඅපටවටහාගතහැක. අපගේයහපතසඳහාදෙවියන්වහන්සේගේඅභිප්‍රායයන්පමණක්අපිවටහාගනිමු. ඉන්එපිටවූසියල්ලක්ගැනප්‍රේමයෙන්පිරීගියසිතහාසර්වබලධාරීහස්තයකෙරෙහිදඅදහමු.SCSI 114.3

    කාලිකඤාණයෙන්සම්පූර්ණයෙන්තේරුම්ගතනොහැකිරහස්දේවවචනයේමෙන්මඑහිකතුවරයාණන්ගේචරිතයෙහිදඅන්තර්ගතය. ලෝකයටපාපයඇතුල්වීම්, ක්‍රිස්තුස්වහන්සේමනුකයගැනීම, නැවතඋත්පාදය, මළවුන්ගෙන්නැගිටීමආදීකරුණුමනුෂ්‍යඤාණයෙන්විසඳියනොහැකිවූදසම්පූර්ණයෙන්වටහාගතනොහැකිවූදරහස්වේ. උන්වහන්සේගේදේවබලයඅපටනොවැටහෙනබැවින්උන්වහන්සේගේවචනයඅනුමානකිරීමටකිසිමහේතුවක්නැත. මේස්වාභාවිකලෝකයේඇතිඅපටතේරුම්ගතනොහැකිරහස්වලින්අපවටවීසිටිමුව. ඉතාසුලුප්‍රාණියෙකුගේජීවිතයපවාදර්ශනවාදීන්ගෙන්ඉතාප්‍රඥාවන්තයාටවිස්තරකළනොහැකිප්‍රෙහේළිකාවකි. අපඤාණපථයෙන්එපිටසෑමතැනමවිස්මයන්ගෙන්පිරීඇත. එබැවින්ආත්මිකලෝකයේඅපටනොවැටහෙනඅභිරහස්ඇතිවීමගැනඅපිපුදුමයටපත්වියයුතුද? නරබුද්ධියේපටුත්වයහාදුර්වලත්වයහාඊටහේතුව, උන්වහන්සේ ගේබලයේරහසඅපටවටහාගතනොහැකිවූපලියටඅපිඋන්වහන්සේගේවචනයඅනුමානනොකරමු. කුමක්හෙයින්දඋන්වහන්සේලාගේදේවචරිතයගැනඅවශ්‍යප්‍රමාණසාක්ෂීන්ශුද්ධලියවිල්ලෙහිදීඇතිහෙයිනි.SCSI 115.1

    “එහිතේරුම්ගන්ටඅමාරුසමහරදේතිබේ. නූගත්අස්ථීරතැනැත්තෝඅන්ලියවිලිමෙන්තමුන්ගේමවිනාශයටඒවාත්පෙරලති” යිපේතෘස්අපොස්තුළුවරයාකියයි. ශුද්ධලියවිල්ලේතේරුම්ගැනීමටඅපහසුතැන්ඇතිවීමදේවධර්මයඅවිශ්වාසකරන්නෝබයිබලයටවිරුද්ධවගෙනහැරපානතර්කයකි. නමුත්එයින්සිදුවන්නේඔවුන්අදහස්කළදේටඉඳුරාමවෙනස්වූබයිබලයේසත්‍යතාවයවඩාත්තහවුරුවීමය. අපටතේරුම්ගතහැකිදේහැරදෙවියන්වහන්සේගැනබයිබලයේකිසිත්සඳහන්වීනොමැතිනම්පරිමිතබුද්ධියෙන්උන්වහන්සේගේමහන්තත්වයහාඋතුම්කමවටහාගතහැකිනම්බයිබලයදේවානුභාවයෙන්යුත්එකක්යයනනිවැරදිසාක්ෂියනොදරන්නේවේ. එහිඉදිරිපත්කරන්නාවූවිෂයයන්හිඅන්තර්ගතරහස්හාතේජසනිසාමඑයදේවවචනයලෙසඇදහීමටඅනුබලදෙන්නේය.SCSI 116.1

    බයිබලයමනුෂ්යචින්තනයෙහිවූආශාවන්හාඋවමනාවන්මුදුන්පමුණුවාගැනීමටමුළුමනින්මආධාරවනපරිදිචාම්සත්‍යයන්ප්‍රකාශකරයි. මෙවැනිප්‍රකාශයන්බොහෝසෙයින්සංවර්ධනයවූබුද්ධිමතුන්වර්ගීකරණයකින්මෙන්විස්මයටපත්කරවනඅතර, ඉතායටහත්, දියුණුතියුණුබුද්ධියක්නැතිඅයටපවාගැලවීමේමාර්ගයවටහාගැනීමටපිළිසරණවෙයි. එසේවීනමුත්එහිසඳහන්වීඇතිචාම්කියමන්හිගැබ්කොටඇතිසත්‍යයන්මනුෂ්‍යඅවබෝධයෙන්කෙතරම්දුරුකතරදඋසස්දකිවහොත්ඒවාදෙවියන්වහන්සේවිසින්ප්‍රකාශකළනිසාපිළිගන්නවාමිසනැතිනම්පිළිගතනොහැක. ගැලවීමේමාර්ගයඅපටස්ථීරලෙසවිවෘතකොටඇත්තේදෙවියන්වහන්සේඉදිරිපිටමනස්තාපවීමටකළයුතුහැමක්‍රියාවක්මපැහැදිලිලෙසඋන්වහන්සේනියමකොටඇතික්‍රමයඅනුවගලවනුලබනපිණිසස්වාමිවූයේසුස්ක්‍රිස්තුස්වහන්සේකෙරෙහිඇදහීමතේරුම්ගන්නා පිණිසය. නමුත්පහසුවෙන්තේරුම්ගතහැකිමේසත්‍යයන්ටයටින්දෙවියන්වහන්සේගේමහිමයතුළසැඟවීඇතිරහස්දමනුෂ්‍යබුද්ධියෙන්සොයාදැනගතනොහැකිඅභිරහස්දඇත්තේය. එසේවීනමුත්ඇදහිල්ලෙන්හාගෞරවයෙන්යුක්තවසත්‍යයසොයනඅවංකතැනැත්තාටඒවාසෙවීමටරුකුල්දෙයි. බයිබලයකියවන්ටකියවන්ටඑයජීවමානදේවවචනයබවවඩාත්තහවුරුවෙයි. මනුෂ්‍යබුද්ධියයටත්කමින්හාඅවනතභාවයෙන්දේවප්‍රකාශනයටයටත්වෙයි. SCSI 116.2

    අපටබයිබලයේඇතිසත්‍යන්සම්පූර්ණාකාරයෙන්වටහාගන්ටබැරිවීමෙන්කාලිකබුද්ධියටසදාකාලිකබුද්ධියවටහාගන්ටබැරිබවඔප්පුවෙයි. සර්වඥතාවයේඅභිප්‍රායන්කාලික, සීමාසහිතමනුෂ්‍යඤාණයෙන්අවබෝධකරගන්ටබැරිය.SCSI 117.1

    අභක්තිකයාටහාදේවධර්මඅවිශ්වාසකයාටදබයිබලයේඇතිරහස්අවබෝධකරගතනොහැකිබැවින්ඔව්හුඒඅහකදමති. එපාකරති. බයිබලයවිශ්වාසකරනවායයිකියනහැමදෙනාමමේඅනතුරෙන්මිදීනොමැත. “සහෝදරයිනිජීවමානදෙවියන්වහන්සේකෙරෙන්අහක්වයන්නාවූනොඇදහිලිකාරනපුරුසිතක්නුඹලාඅතරෙන්කිසිවෙකුතුළනොතිබෙනහැටියටබලාගනිල්ලා.” යයිපාවුල්අපොස්තුළුවරයාකියයි. හෙබ්රෙව්3:12. ශුද්ධලියවිල්ලේප්‍රකාශකොටඇති“දෙවියන්වහන්සේගේගැඹුරුදේවල්” දැනගන්නාපිණිසබයිබලයප්‍රවේසමෙන්උගැනීමවටී. “රහස්වූසියල්ලඅපස්වාමින්වහන්සේසතුවනඅතරමඑහිප්‍රකාශකොටඇතිසියල්ලඅපටඅයිතිය” වීතියවාක්ය29:29. නමුත්පරීක්ෂාකිරීමේබලයන්වියවුල්කරදැමීමසාතන්ගේවැඩකි. ශුද්ධලියවිල්ලේසෑමකොටසක්මකෙනෙකුටවිස්තරකළනොහැකිනම්ඔහුනොඉවසිලිවන්තභාවයටපත්වෙයි. ඔහුපරාජයවූහෙයින්ඒපිළිනොගෙනඅහංකාරසිතින්ක්‍රියාකරයි. දේවානුභාවයෙන්දුන්නාවූතමාටනොවැටහේයයිපිළිගැනීමඔවුන්ටතරම්නොවනබාල්දුකරුණකැයිදසිතයි. ඒඒකරුණුපිලිබඳසත්‍යයයඔවුන්ටප්‍රකාශකිරීම සුදුසුදනුසුදුසුදයනවගදෙවියන්වහන්සේතීරණයකරනතුරුබලාසිටින්ටඔවුනටඉවසිල්ලනොමැත. කිසිමඅධාරයක්නොමැතිවශුද්ධලියවිලිවලඅන්තර්ගතදේවටහාගන්ටමනුෂ්‍යඤාණයප්‍රමාණවත්යයිඔව්හුසිතති. මෙතැනදීඔවුන්පරාජයවුනිනම්ශුද්ධලියවිල්ලේකතෘත්වයටපවාඔවුන්කැමතිපරිදිදොස්නගන්නෝදවේ.බයිබලයෙන්උපුටාගත්තායයිවිශ්වාසකරනබොහෝධර්මහාඋගැන්වීම්බයිබලයේඅන්තර්ගතවීනැතිබවත්ඒවාදේවානුභාවයේක්‍රමයටමුළුමණින්මවිරුද්ධබවත්සත්‍යයයකි. නොරහසකි. මේධර්මබොහෝදෙනාගේසැකයටහාවියවුලටහේතුභූතවීඇත. කෙසේවෙතත්ඒනිසාදේවවචනයටදෝෂාරෝපණයකිරීමනොවටී. කුමක්හෙයින්දඒවාමනුෂ්‍යවිපර්යාසයන්ගේඵලයෝය.SCSI 117.2

    යම්හෙයකින්දෙවියන්වහන්සේගේහාඋන්වහන්සේගේක්‍රියාගැනසම්පූර්ණවටහාගැනීමක්ලබාගන්ටමවනලදඅයටපුළුවන්වුනිනම්, එතැන්සිටඑවැන්නන්ටදැනීමවැඩිවර්ධනයවීමදකල්පනාශක්තියදියුණුවීමදනතරවෙනවාඇත. ඔහුටසොයාදැනගැනීමටසත්‍යයක්තවත්නොමැතිතැනටඔහුපැමිණෙයි. දෙවියන්වහන්සේඅතිඋසස්පුද්ගලයෙක්නොවනුඇත. මනුෂ්‍යඤාණයේහාසඵලත්වයේඅගතැන්පත්වූවිටදියුණුවීමනතරවෙයි. ඒඑසේනොවනබැවින්අපිස්තුතිකරමුදෙවියන්වහන්සේට. දෙවියන්වහන්සේඅනන්තය. සදාකාලිකය. “සියලුදැනගැන්මේහාප්‍රඥාවේවස්තූන්උන්වහන්සේතුළනිධානකොටඇත්තේය.” කොලොස්සි2:3. සදාකාලයෙන්සදාකාලයටමිනිසාඋගනියි. සොයයි. නමුත්උන්වහන්සේගේප්‍රඥාවේදයහපත්කමේදබලයේදවස්තූන්කෙළවරකටනොපමුණුවයි.SCSI 118.1

    තමසෙනඟටමේජීවිතයේදීපවාතමවචනයෙන්සත්‍යයන්නිරතුරුප්‍රකාශවීමඋන්වහන්සේඅදහස්කරනසේක. මේඤාණයලබාගතහැක්කේඑකමමාර්ගයකිනි. දේවවචනයහරිආකාරවටහාගැනීමටඇතිඑකමමාර්ගයආත්මයාණන්වහන්සේගේආලෝකයලබාගැනීමවේ. “දෙවියන්වහන්සේගේකාරණාදෙවියන්වහන්සේමිසවෙන කිසිවෙක්නොදනියි....... ආත්මයාණන්වහන්සේදෙවියන්වහන්සේගේගැඹුරුදේවල්විමසනසේක.” 1කොරින්ති2:11, 10. “සැබෑකමේආත්මයාණන්වහන්සේආකලඋන්වහන්සේමුළුසත්‍යයකරානුඹලාටමඟපෙන්වනසේක...... උන්වහන්සේමාසන්තකදෙයින්රැගෙනනුඹලාටප්‍රකාශකරනසේක.” යනුතමසෙනඟටගැලවුම්කාරයාණන්ගේපොරොන්දුවය. යොහන්16:13,14.SCSI 118.2

    මනුෂ්‍යයාතමාගේකල්පනාශක්තියක්‍රියාකරවීමදෙවියන්වහන්සේගේඅදහසය. වෙනකවරශාස්ත්‍රරයකටත්වඩාකල්පනාශක්තියහැඩීදැඩිකරන්නාවූදඋසස්කරන්නාවූදඉගෙනීමබයිබලයෙන්ලබාගතහැක. නමුත්ගිලන්බවටහාදුර්වලබවටපත්වන්නාවූමනුෂ්‍යයාගේබුද්ධියදෙවිකෙනෙක්කිරීමෙන්ප්‍රවේසම්වියයුතු. ඉතාචාම්සත්‍යයන්පවාතේරුම්ගන්ටබැරිවනඅන්දමටඅපමනැසපටලැවිලිනොකරගන්ටනම්කුඩාදරුවෙකුමෙන්ඉගෙනගන්ටසූදානම්වශුධාත්මමගපෙන්වීමසොයනඇදහිල්ලහාඅවංකකමඇතිවන්නටඕනෑය. දෙවියන්වහන්සේගේබලයදප්‍රඥාවදමහන්තත්වයදවටහාගැනීමටඅපඅපොහොසත්බවහැඟීයායුතුය. උන්වහන්සේගේවචනයදිගහරිනකලදඋන්වහන්සේඅභිමුඛයටයනඅතරදඅපතුළඇතිවනත්‍රාසයෙන්අපයටහත්භාවයටපත්කළයුතුමය. අපිබයිබලයදිගහරිනකලබුද්ධියටවඩාඋතුම්බයිබලයක්තිබෙනබවඑත්තුගනිමින්මමනැමැතිමහෝත්තමයාණන්ටසිතින්හාඤාණයෙන්නමස්කාරකළයුතු.SCSI 119.1

    අපහසුවූදඅප්‍රකාශවූදදේවල්වලතේරුමදැනගන්ටකැමතිඅයටදෙවියන්වහන්සේඒදේවල්පැහැදිලිකරනවාඇත. නමුත්ශුද්ධාත්මමගපෙන්වීමනොමැතිවශුද්ධලියවිලිවරදවාතේරුම්කිරීමේවරදටඅපිපත්වෙන්ටපුළුවන. කිසිප්‍රයෝජනයක්නොලැබෙනසේබොහෝදෙනාබයිබලයකියවයිබොහෝවිට. එයිනනොයෙක්විටඅනතුරුසිදුවේ. යාච්ඤාවෙන්හාගෞරවයෙන්වියුක්තවබයිබලයදිගහරිනකලද, සිතුවිලිහාආශාවන්දෙවියන්වහන්සේකෙරෙහිරඳානොපවතිනවිටදඅනුමානයෙන්බුද්ධිය අඳුරුවීගොස්ඒප්‍රස්ථාවෙහිමනොඇදහිලිවන්තකමබලවත්වෙයි. සතුරාසිතිවිලිමර්දනයකරමින්බොරුවිස්තරකිරීම්යෝජනාකරයි. මනුෂ්‍යයෝකෙතරම්උගත්වුවත්ඔවුන්වචනයෙන්හාක්‍රියාවෙන්දෙවියන්වහන්සේසමගඑක්සත්නොවේනම්, ශුද්ධලියවිලිතේරුම්ගැනීමවරදිනබැවින්ඔවුන්ගේවිස්තරයන්කෙරෙහිවිශ්වාසයතැබීමආරක්ෂාසහිතනොවේ. වැරිදිසොයනඅටියෙන්ශුද්ධලියවිලිහදාරන්නවුන්ටආත්මිකඅන්තර්දෘෂ්ටියඇත්තේනැත. ඔවුනගේදර්ශනයවිකාරවීමෙන්නොඇදහිල්ලටසහඅනුමානකිරීමටහේතුන්ඉතාපැහැදිළිචාම්දේවලදකින්ටලැබෙනවාඇත.SCSI 119.2

    පාපයටප්‍රේමකිරීමකවරඅන්දමකින්වෙස්වෙලාගෙනතිබුනත්සැකකිරීමටහාඅවිශ්වාසකිරීමටහේතුවවේ. දේවවචනයේඉල්ලීම්වලටඅකීකරුවන, පවටප්‍රේමකරනඅහංකාරසිතක්ඇතිතැනැත්තෝශුද්ධලියවිලිවලබලයගැනසැකකරති. සත්‍යකරාඑලඹෙන්ටනම්එයදැනගැනීමටඅවංකආශාවක්දසත්‍යයටකීකරුවීමටසිතේකැමැත්තදතිබෙන්ටඕනෑමය. මේඅන්දමටශුද්ධලියවිලිඉගෙනගන්නාවිටඒදේවවචනයබවදක්වනසාක්ෂීන්ගෙන්වටකරනුලැබඑයින්උපුටාගන්නසත්‍යයන්ඔවුන්ගේගැලවීමපිණිසඔවුන්නැණවත්කරයි.SCSI 120.1

    “යමෙක්උන්වහන්සේගේකැමැත්තකරන්ටසතුටුනම්ඔහුඒඉගැන්වීමදෙවියන්වහන්සේගෙන්වූඉගැන්වීමක්දකියාදැනගන්නේය” යියොහන්7:17. ක්‍රිස්තුස්වහන්සේකීසේක. ඔබටනොවැටහෙනදේගැනප්‍රශ්නකරන්නටත්වැදගැම්මකටනැතිවාදකරන්ටත්පටන්නොගෙනදැන්ඔබටලැබීතිබෙනආලෝකගැනසැලකිලිමත්වන්නෙහිනම්ඊටවඩාආලෝකයක්ඔබටලැබෙනවාඇත. ඔබවවැටහීගොස්ඇතියුතුකම්පැහැරනොහැරක්‍රිස්තුස්වහන්සේගේඅනුග්‍රහයකරණකොටගෙනඉටුකරනු. දැන්ඔබටසැකසහිතදේවල්එවිටතේරුම්ගන්ටත්ඉටුකරන්ටත්පුළුවන්කමලැබෙනවාඇත.SCSI 120.2

    උගත්නුගත්සියලුදෙනාටමවිවෘතවුඅත්දැකීමනමැතිසාක්ෂියක්ඇත. දේවවචනයේනිත්‍යතාවයදඋන්වහන්සේගේපොරොන්දුවලසත්‍යතාවයදඔප්පුකරබලනලෙසදෙවියන්වහන්සේඔබටත්මටත්ආරාධනාකරනසේක. “ස්වාමින්වහන්සේයහපත්බවරසබලාදැනගනිව්ය” යිඋන්වහන්සේඅණකරනසේක. අනිකෙකුගේඅත්දැකීමවිශ්වාසනොකොටඅපටමරසබලන්ටකියනසේක. “ඉල්ලාපල්ලානුඹලාටලැබෙන්නේය” යිඋන්වහන්සේකීසේක. උන්වහන්සේගේපොරොන්දුනොවරදියි. ඒවාකවදාවත්වැරදුනේනැත. කවදාවත්වරදින්නෙත්නැත. ගීතිකා34:8; යොහන්16:24.SCSI 121.1

    අපියේසුස්වහන්සේටලංවඋන්වහන්සේගේප්‍රේමයේසම්පූර්ණත්වයගැනප්‍රීතිවෙමු. එවිටඅපගේඅනුමානයන්හාඅඳුරඋන්වහන්සේඅභිමුඛයෙහිදීඅලපතපිටවැටිදියබිඳුමෙන්පහවීයයි.SCSI 121.2

    “පියාණන්වහන්සේඅන්ධකාරයේබලයෙන්අපමුදාතමන්ප්‍රේමයේපුත්‍රයාණන්ගේරාජ්‍යයටඅපපමුණුවාගත්සේකැ” යිපාවුල්තුමාකියයි. කොලොස්සි1:13නේ, මරණයෙන්ජීවනයටපැමිණිසෑමදෙනාටමපුළුවන. “දෙවියන්වහන්සේසැබෑබවටමුද්‍රාවතබාගන්ට.” “මටසරණක්උවමනාවි. ඒසරණකිතුතුමන්තුළමටසම්බවිය. මාගේසෑමඋවමනාවක්මසපයනලද්දේය. ආත්මයේසාගින්නනිවුණේය. දැන්බයිබලයමටයේසුස්ක්‍රිස්තුස්වහන්සේගේඑළිදරව්වය. මයේසුස්වහන්සේකෙරෙහිඅදහන්නේමන්දකියාඔබඅසන්නෙහිද? මාඋන්වහන්සේඅදහන්නේඋන්වහන්සේමටදිව්‍යගැලවුම්කාරයෙකුබැවිනි. මාබයිබලයවිශ්වාසකරන්නේමන්ද? කුමක්හෙයින්දමාආත්මයටදෙවියන්වහන්සේගේහඬයඒ.” කියාසාක්ෂිදරනටඔහුටපිළිවන. ක්‍රිස්තුස්වහන්සේදේවපුත්‍රයාබවටත්බයිබලයසත්‍යබවටත්අපතුළමසාක්ෂිඇතිවන්ටපුළුවන. අපිමිත්‍යකතාන්තරඅනුවනොයනබවදනිමුව.SCSI 121.3

    අපගේස්වාමිවූයේසුස්ක්‍රිස්තුස්වහන්සේගැනදැනගැන්මෙන්දකරුණාවෙන්දවැඩෙනලෙසපේදුරුතුමාඅවවාදකරයි. 1පෙතෘස්3:18. දෙවියන්වහන්සේගේසෙනගඅනුග්‍රහයෙන්වැඩෙනකලදේවවචනයගැනවඩාදැනගැන්මදනිරතුරුලබනවාඇත. එහිවූශුද්ධසත්‍යයන්හිඅළුත්ආලෝකයක්හාලක්ෂණයක්දදකිනුලබන්නේය. පුරාණයේමෙන්මඅදත්සෑමයුගයකමවූසභාවගැනමේසැබෑය. අන්තිමයදක්වාමඑසේක්‍රියාකරනවාඇත. “ධර්මිෂ්ටයන්ගේමාවතඉරමුදුන්වේලාවදක්වාවඩවඩාආලෝකවේගෙනයන්නාවූඅලුයමආලෝකයමෙන්ය.” හිතෝප4:18.SCSI 122.1

    ඇදහිල්ලෙන්අනාගතයබලමුව. ඥාණයවර්ධනකරගැනීමපිණිසමනුෂ්‍යයබලයන්දේවබලයටඒකාබද්ධකරමින්ආත්මයාගේසියලුශක්තීන්ආලෝකයේඋපතටසම්බන්ධකරමු. දේවෝපකාරයගැනඅපටවටහාගතනොහැකිවතිබූදෑවිස්තරකරනුලබයි. තේරුම්ගන්ටබැරිවතිබූදේපැහැදිළිකරනුලබයි. වියවුලින්හාප්‍රර්ථනාශුන්‍යකම්වලින්පිරීතිබුණාවූඅපේපරිමිතඥාණයටසම්පූර්ණත්වයහාකදිමසමගිතාවයදහමුවෙයිදැන්. “දැන්අපටකැඩපතකින්අඳුරුලෙසපෙනෙන්නේය. නමුත්මතුමුහුණටමුහුණලාපෙනෙනවාඇත. දැන්මාගේදැනගැන්මඅඩුය. නමුත්මාදැනගනුලැබූලෙසමමතුත්මමදැනගන්නෙමි.” 1කොරින්ති13:12,SCSI 122.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents