Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
පිරිපුන්මග - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    අදිකාරය13—ස්වාමින්වහන්සේතුළප්‍රීතිවීම

    ස්වාමීන්ගේයහපත්කමහාදයාවප්‍රකාශකරමින්ක්‍රිස්තුනියෝජිතයන්මෙන්ක්‍රියාකරන්ටදේවදරුවන්කැඳවාඇත්තේය. පියාණන්ගේසැබෑචරිතයයේසුස්වහන්සේඅපටප්‍රකාශකළාක්මෙන්උන්වහන්සේගේදයාන්විතමුදුමොළොක්ප්‍රේමයගැනකිසිත්නොදන්නාලෝකයකටඅපිඒප්‍රකාශකටයුතුය. “ඔබවහන්සේමාලෝකයටඑවූප්‍රකාරමමමදඔවුන්ලෝකයටයවමි.” “ඔබමාඑවූබවඔවුන්දැනගන්නාපිණිසමාඔබතුළෙහිත්ඔබමාතුළෙහිත්සිටියමැනව.” යොහන්17:18, 23. “නුඹලාක්‍රිස්තුස්වහන්සේගේයැවුම්පත්‍රයක්බවප්‍රකාශවීඇත.” “බොහෝදෙනාදැනඇඳිනකියවන්නාවූයැවුම්පත්‍රයකිනුඹලා.” 2කොරින්ති3: 3, 2. යේසුස්වහන්සේඅනුවයන්නවුන්ගැනපාවුල්තුමාකියනලද්දකිඒ. සෑමක්‍රිස්තියානිකාරයෙක්මයෙසුස්වහන්සේගේලිපියක්ලෙසලෝකයාටයවනුලබයි. ඔබක්‍රිස්තුභක්තිකයෙක්නම්ඔබවාසයකරනගමටද, වීථියටදඔබේපවුලටදලිපියක්කොටඋන්වහන්සේඔබයවනසේක. ක්‍රිස්තුස්වහන්සේඔබතුළවාසයකරමින්උන්වහන්සේනොහඳුනන්නවුන්ගේසිත්වලටඔබතුළින්කතාකරන්ටකැමතිසේක. බාගවිටඔවුන්බයිබලයනොකියනවාවෙන්ටපුළුවන. නැතහොත්එයින්ප්‍රකාශවෙනහඬඔවුන්ටනොඇසෙනවාවෙන්ටඇත. උන්වහන්සේගේහස්තකර්මාන්තයතුළින්දේවප්‍රේමයනොදකිනවාවෙන්ටපුළුවන. නමුත්ඔබයේසුස්වහන්සේගේනියමනියෝජිතයෙක්නම්ඔබතුළින්දෙවියන්වහන්සේගේයහපත්කමගැනතේරුම්ගන්ටත්උන්වහන්සේටප්‍රේමකරන්ටත්සේවයකරන්ටත්ඔවුන්මගපෙන්වනුලබනවාඇත.SCSI 124.1

    සගමගගොඩනැගුණුපහන්කුලුණුවන්නක්‍රිස්තියානිකාරයෝ; ක්‍රිස්තුස්වහන්සේගෙන්ඔවුන්ලබාගන්නාආලෝකයලෝකයටපරාවර්තනයකළයුතුක්‍රිස්තුස්වහන්සේගේසේවයහාඋන්වහන්සේගැනනිවැරදිඅදහසක්දඅන්‍යයන්ටලැබෙනඅන්දමේජීවිතහාචරිතඇතිවියයුතුඔවුනට. අපික්‍රිස්තුස්වහන්සේවෙනුවෙන්පෙනීසිටිමුනම්උන්වහන්සේගේසේවයප්‍රීතිමත්එකක්ලෙසදර්ශනයකරවියයුතු. තමන්සිත්තුළදුකහාකාංසාවඇතිකරගන්නක්‍රිස්තියානීන්දොස්නගන්ටහාකොඳුරන්ටපටන්ගත්කලක්‍රිස්තියානිජීවිතයහාදෙවියන්වහන්සේගැනදවැරදිනිවේදනයක්වෙයිඒ. තමදරුවන්ප්‍රීතිමත්වෙනවාටදෙවියන්වහන්සේකැමතිනැතයනඅදහසඑයින්ප්‍රකාශවෙයි. මේනයින්ඔවුන්තමස්වර්ගීයපියාණන්ගේබොරුසාක්ෂිකාරයන්වෙති.SCSI 125.1

    දෙව්දරුවන්නොඇදහිල්ලටහාදොම්නසටපමුණුවන්ටපුළුවන්නම්සාතන්ටඊටවඩාප්‍රීතිමත්දෙයක්නැත. අපිදෙවියන්වහන්සේඅවිශ්වාසකිරීමහාඅපගැලවීමටඋන්වහන්සේටඇතිබලයහාඋන්වහන්සේගේකැමැත්තගැනසැකකරනවාදකින්ටඔහුකැමතිය. හේදේවොපකාරයකියන්නේඅපටඅනතුරුවීමකැයිහැඟෙන්ටසැලැස්වීමෙන්සතුටටපත්වෙයි. ස්වාමින්වහන්සේදයාවහාඅනුකම්පාවනැතිකෙනෙක්හැටියටලෝකයාඉදිරිපිටදක්වාසිටීමයඔහුගේකාර්යය. උන්වහන්සේගැනබොරුබේගල්ප්‍රසිද්ධකරයි. දෙවියන්වහන්සේගැනවැරදිකල්පනාහාසිතිවිලිවලින්සිතපුරවයි. අපිස්වර්ගීයපියාණන්ගැනසත්‍යයසොයනවාවෙනුවටසාතන්ගැනදක්වනබොරුඅදහමින්උන්වහන්සේටවිරුද්ධවකොඳුරමින්දඅවිශ්වාසකරමින්දඋන්වහන්සේටඅගෞරවකරමු. ආත්මිකජීවිතයඅඳුරුඑකක්කිරීමසාතන්ගේනිරන්තරඅදහසවේ. එයකරදරසහිතපරිශ්‍රමජනකදෙයක්හැටියටදක්වන්ටයිඔහුගේආශාව. ආගමගැනමේහාසමානචිත්‍රයක්ඇඳගන්නාඅතරඔහුගේමනොඇදහිලිවන්තකමෙන්සාතන්ගේව්‍යජයඅනුමතකරයි.SCSI 125.2

    ජීවිතයනමැතිමාවතඔස්සේගමන්කරනබොහෝදෙනතමන්වැරදි, නිෂ්පත්තීන්හාබලාපොරොත්තුකඩවීම්ගැනකල්පනාකිරීමෙන්කලකිරෙන්ටපටන්ගනී. අධෛර්යටපත්වෙති. වරක්මාඑංගලන්තයේසිටිඅතරමේතත්ත්වයටපැමිණිසහෝදරියක්බලවත්ශෝකයටපත්වඈධෛර්යමත්කරනලිපියක්ඉල්ලාමටදැනුම්දුන්නීය.ඇගේලිපියමටලැබුනරාත්‍රියේමාඋයනකසිටිබවත්ඒඋයනඅයිතිකරුඑහිසෑමදෙයක්මපෙන්වමින්මගපෙන්වූබවත්සිහිනෙන්දුටිමි. මාමල්නෙලමින්ඒවායේසුවඳආඝ්‍රණයකරමින්සිටිඅතරමාසමගඇවිදිමින්සිටිඉහතසඳහන්සහෝදරියඒමගඅසලතිබුදර්ශනීයකටුරෝසපඳුරක්දෙසටමාගේසැලකිල්ලයොමුකළාය. ඈහඬමින්දුක්වෙමින්එහිසිටියාය. ඈමගපෙන්වන්නාඅනුවනොගොස්කටුහාගොකටුඅස්සේගමන්කළාය. “මේලක්ෂණඋයනමේකටුරෝසවලින්අවලස්සනවීතිබීමකණගාටුදායකදෙයක්නොවේදැ” යි, දුක්මුසුලීලාවෙන්ඈකීවාය. “කටුතිබෙනහැටියටතිබෙන්ටහැරපන්ඒවායින්තුවාලවීමපමණයිසිදුවන්නේ, රෝසමලුත්මානෙල්මලුත්ඇහිඳගනින්නැ” යිමාර්ගෝපදේශකයාකීවේය.SCSI 126.1

    ඔබේඅත්දැකීමේකදිමතැනෙක්නොවීදකවදාවත්? ශුද්ධාත්මමගපෙන්වීමෙන්සිතප්‍රීතියටපැමිණිඅගනාකාලයන්නොතිබුනේද? ඔබේඅත්දැකීමනමැතිපරිඡ්චේදයේලක්ෂණපිටුදකින්ටනැද්ද? ඔබගමන්ගත්පාරඅද්දරහැමතැනමමනාසේපිපීඇතිරුවැතිමල්සමානනොවන්නේදදෙවියන්වහන්සේගේපොරොන්දු? ඒවායේඅලංකාරයෙන්හාසුවඳින්ඔබේසිතප්‍රීතිමත්වන්ටඉඩනොහරින්නෙහිද?SCSI 126.2

    කටුහාගොකටුතුවාලකරයි. දුක්ගෙනදෙයිඔබමේදේවල්පමණක්අවුලමින්ඒවාඅනුන්ටදක්වන්නේනම්ඔබදෙවියන්වහන්සේගේයහපත්කමසුළුකරමින්ඔබඅවටසිටිනවුන්ටජීවනයේමගගමන්කරන්ටඉඩනොහරිනවානොවේද?SCSI 126.3

    පසුගියජීවිතයේසිදුවූඅසතුටුදායකදේදබලාපොරොත්තුකඩවීම්දඅපරාධදගැනමෙනෙහිකරමින්අධෛර්යටපත්වෙනතුරුඒගැනකතාකිරීමත්දුක්වීමත්ප්‍රඥාගෝචරනොවේමය. අධෛර්යයටපත්තැනැත්තාඅඳුරෙන්වටවීදෙවියන්වහන්සේගේආලෝකයතමාමලබානොගෙනඅනුන්මාර්ගයේඅඳුරේලාංඡනයවැටෙන්ටසලස්වයි.SCSI 127.1

    දෙවියන්වහන්සේඅපටදීඇතිරුවැතිචිත්‍රයන්ගැනස්තුතිකරමු. උන්වහන්සේඅපටදීඇතිප්‍රේමයේආශිර්වාදදවසදෙවේලේබලනපිණිසඒවාකොටස්කරමු. දෙව්පුතාදෙවිබවඅහකතබාමනුකයපැළදගෙනසාතන්ගේබලයෙන්මිනිසාපිණිසපියාණන්ගේසිහසුනඅතහැරවැඩියි. උන්වහන්සේගේමහිමයදේවත්වයතුලින්මනුෂ්‍යවර්ගයාටප්‍රකාශකරමින්ඔවුනටස්වර්ගයේදොරටුහරදමමින්ඔවුන්වෙනුවෙන්ජයගනියි. වැටීගියාවූමිනිස්වර්ගයාපාපයනමැතිමඩවගුරෙන්නගාසිටුවයි. ඉන්පසුසදාකාලපියානන්වහන්සේසමගඔහුසමගිකරවයි. අපමිදුම්කාරයාණන්තුළවූඇදහිල්ලේදිව්‍යපරීක්ෂණයවිඳදරයි. ක්‍රිස්තුස්වහන්සේගේදමිටුකමනමැතිවස්ත්‍රයපළඳවයි. උන්වහන්සේගේසිහසුනටපමුණුවයි. අපවිසින්මෙනෙහිකරනවාටදෙවියන්වහන්සේකැමතිඋන්වහන්සේගේකලාභවනයෙහිචිත්‍රයෝයමේ.SCSI 127.2

    දෙවියන්වහන්සේගේප්‍රේමයගැනසැකකරමින්උන්වහන්සේගේපොරොන්දුඅවිශ්වාසකරමුනම්අපිඋන්වහන්සේටඅගෞරවකරමින්ශුද්ධාත්මයාණන්ටදුක්දෙන්නෙමු. තමදරුවන්ගේශුභසිද්ධියඋදෙසාමවක්ඈටහැකිසියල්ලසැමදාමඉටුකරනකලඈඔවුන්ටකිසියහපතක්නොකළාක්මෙන්තමදරුවන්ඈගැනනිතරමදොස්පතලකරත්නම්ඇගේහැගීමකුමක්වෙනවාඇද්ද? ඇගේප්‍රේමයගැනඔවුන්සැකකළොත්ඇගේහදවතපැළෙයි. තමදරුවන්විසින්මෙලෙසසංග්‍රහකරනුලබනදෙමව්පියන්ගේහැගීමකුමක්ද? අපටජීවනයලබාදෙනපිණිසඅපවෙනුවටතමන්ඒකජාතකපුත්‍රයාණන්දුන්පියාණන්අපිඅවිශ්වාසකරමුනම්උන්වහන්සේඅපගැන කෙසේසළකනවාඇද්ද? අපොස්තුලුවරයාමෙසේකියයි. “තමන්වහන්සේගේමපුත්‍රයාඉතුරුකරනොගෙනඅපසියල්ලන්උදෙසාපාවාදුන්නාවූතැනැන්වහන්සේපුත්‍රයාඇතුළුඅනිකුත්සියල්ලඅපටනොදෙන්නේකෙසේද?” රෝම8:32. “ස්වාමින්වහන්සේඒකියන්නේමටනොවේ. බාගවේලාවටඋන්වහන්සේවෙනකෙනෙකුටප්‍රේමකරනවාවෙන්ටපුළුවන. නමුත්උන්වහන්සේමටප්‍රේමනොකරයි.” කියාවචනයෙන්නොකීවත්ක්‍රියාවෙන්ප්‍රකාශකරනකීදෙනෙක්ඇද්ද?SCSI 127.3

    මේසියල්ලෙන්තමආත්මයටඅනතුරුකරගනියි. ඔබකියනසැකසහිතසෑමවචනයක්මසාතන්ගේපරීක්ෂාවන්ටආරාධනයකි. මේනයින්ඔබේසිතතුළවූසැකයබලවත්වෙයි. සේවකදූතයෝදුකටපත්කිරීමකිඒ. සාතන්ඔබපරික්ෂාකරනවිටඅනුමානහෝඅඳුරුසහිතවචනයක්වත්නොකියනුකිසිවිට. ඔහුගේයෝජනාවන්පිළිගතහොත්ඔබසිතඅනුමානයෙන්හාවිරුද්ධවාදිකම්ඇතිකරනප්‍රශ්නයන්ගෙන්පිරෙයි. ඔබේහැගීම්ප්‍රකාශකරනකලඔබප්‍රකාශකරනසෑමසැකයක්මඔබකෙරෙහික්‍රියාකරනවාපමණක්නොවඅන්‍යයන්ගේජීවිතවලදඅගතිහිතඵලඇතිකරවයි. ඔබේවචනවලඅනුබලයටවිරුද්ධවක්‍රියාකරයිඑය. සාතන්ගේඋගුලෙන්ගැලවෙන්ටත්පරීක්ෂාකාලයෙන්බේරෙන්ටත්ඔබටපුළුවන්වෙනවාඇත. නමුත්ඔබේඅනුබලයකරණකොටගෙනචංචලවූඅන්‍යයන්ටඔබයෝජනාකළඅනුමානයෙන්ගැලවීගන්ටබැරිවෙනවාඇත. ආත්මිකශක්තියහාජීවනයගෙනදෙනදෑපමණක්කතාකිරීමකෙතරම්වැදගත්ද?SCSI 128.1

    ඔබේස්වර්ගීයස්වාමියාගැනඔබකවරාකාරබලාපොරොත්තුවක්දරනවාදැයිසුරදූතයෝඇහුම්කන්දීසිටිත්. ඔබේකථාබහපියාණන්ඉදිරිපිටඔබවෙනුවෙන්මැදහත්කම්කරනතැනැන්වහන්සේගැනවුනාවේ. ඔබමිත්‍රයෙකුසමගඅතටඅතදීආචාරසාමාචාරකරනවිටඔබේසිතදමුඛයදදෙවියන්වහන්සේටප්‍රශංසාවෙන්යුක්තවේවා. ඒකරණකොටගෙනඔහුසිතයේසුස්වහන්සේකරාඇදීයයි.SCSI 128.2

    උහුලන්ටබැරිපරික්ෂාදදරන්ටබැරිතරම්තදදුක්දබාධාදහැමෝටමතිබේ. ඔබටඇතිකරදරහිරිහැරගැනඔබේසහකාරයන්ටනොකියනු. දෙවියන්වහන්සේටසියල්ලයාච්ඤාවෙන්කියාසිටිනු. අධෛර්යයේහෝඅනුමානයේඑකවචනයක්වත්නොකියන්ටපුරුදුවෙනු. අන්‍යයන්ගේජීවිතක්‍රියාකලාපයන්බලාපොරොත්තුවේහාප්‍රීතියේවදන්වලින්පූර්ණකරන්ටකළහැකිදේඑමටය.SCSI 129.1

    ආත්මාර්ථයටහානපුරේබලයන්ටවිරුද්ධවසටන්කරමින්වෙහෙසටහාකලාන්තභාවයටපත්වනපරික්ෂාවන්ගෙන්මඩිනුලබනනිර්භීතආත්මයෝමහත්රාශියකි. ඔහුකරනමහත්තදසටනේදීඅධෛර්යනොකරනු. බලාපොරොත්තුවේහාප්‍රීතියේවදන්වලින්ඔහුටසහනයගෙනදෙනු. මෙලෙසකිරීමෙන්ක්‍රිස්තුස්වහන්සේගේආලෝකයඔබතුලින්බබළනවාඇත. “අපගෙන්කිසිවෙක්තමාටමජීවත්නොවෙයි.” රෝම14:7. අපගේඅනුබලයෙන්අන්‍යයන්ටශක්තියහාධෛර්යගෙනදීමටහෝඔවුන්අධෛර්යකොටක්‍රිස්තුස්වහන්සේකෙරෙන්හාසත්‍යයෙන්පන්නාදමන්ටදපුළුවන.SCSI 129.2

    ක්‍රිස්තුස්වහන්සේගේචරිතයහාජීවිතයගැනවැරදිඅදහස්ඇතිකරගන්නෝබොහෝය. උන්වහන්සේප්‍රේමයෙන්හාප්‍රසන්නකමින්විරහිත, තදපරුෂගතිඇතිප්‍රීතියෙන්හීනවූපුද්ගලයෙක්හැටියටයබොහෝදෙනාසිතන්නේ. ආත්මිකඅත්දැකීම්පවාමෙවැනිඅඳුරුඅදහස්වලින්බොහෝවිටමාලානිකවෙයි. අවපාටකරයි.SCSI 129.3

    යේසුස්වහන්සේහැඬුබවබොහෝතැන්වලසඳහන්වීඇත. නමුත්උන්වහන්සේසිනාසුනබවෙක්නම්සඳහන්වීනොමැත. අපමිදුම්කාරයාණෝදුක්දන්නාවුදකණගාටුඇත්තාවූදතැනැත්තෙක්බවහෙළිවේ. කුමක්හෙයින්දදුකටපත්මිනිසුන්කරාඋන්වහන්සේගේසිතඇදීගියේය. උන්වහන්සේගේජීවිතයකරදරහාවේදනාවලින්සමන්විතආත්ම-පූජාවක්වුවදඋන්වහන්සේගේආත්මයමඩිනුනොලැබීය. උන්වහන්සේදුක්ඛිතභාවයක්හෝකනස්සලුභාවයක්නොනොදැරූසේක. ඒවෙනුවටසමාදානයහා ශාන්තභාවයදැක්වීය. උන්වහන්සේගේහදවතජීවනයේඋල්පතෙක්වී. උන්වහන්සේආගියතැනනිවාඩුවහාසමාදානයත්, ප්‍රීතියහාසන්තෘෂ්ටියත්රැගෙනවැඩියසේක.SCSI 129.4

    අපගැලවුම්කාරයාණෝමහත්උනන්දුවක්හාගම්භිරබවක්දැරූනමුත්කවදාවත්කාන්සාබවහෝකාලකණ්නිබවක්නොපෙන්වූසේක. උන්වහන්සේගේඅදිරිසගන්නවුන්ගේජීවිතඋනන්දුඅභිප්‍රායයන්ගෙන්පරිපූර්ණවෙනවාඇත. පුද්ගලිකවගකීමගැනඔවුන්තුළබලවත්හැඟීමක්ඇතිවෙයි. චපලබවවලක්වයි. ප්‍රචණ්ඩලෙසආනන්දවීම්නොමැත්තේය. අශෝභනසමච්චල්දනොමැත. නමුත්යේසුස්වහන්සේගේආගමගඟක්මෙන්වූසමාදානයගෙනදෙයි. ප්‍රීතියේආලෝකයනොනිවෙයි. ප්‍රසන්නභාවයනොවලක්වයි. ප්‍රීතියෙන්පිනාගියමුහුණආවරණයනොකරයිඒ. ක්‍රිස්තුස්වහන්සේලෝවැඩියේසේවයලබන්ටනොවසේවයකරන්ටය. උන්වහන්සේගේප්‍රේමයසිතේරජකරනවිටඋන්වහන්සේගේආදර්ශයඅනුවයනවාඇතඅප.SCSI 130.1

    අනුන්අපටකරනඅකරුණාවන්තයුතුකම්අපසිත්හිප්‍රමුඛස්ථානයගනීනම්ක්‍රිස්තුස්වහන්සේඅපටප්‍රේමකළාක්මෙන්ඔවුන්ටප්‍රේමකිරීමඅපහසුදෙයක්වෙයිඅපට. නමුත්අපික්‍රිස්තුස්වහන්සේගේදයාවගැනමෙනෙහිකරමුනම්එමආත්මයමඅනුන්කරාදගලායයි. අනුන්ගේදුර්වලකම්හාවැරදිදකින්ටඇතත්අපිඅන්යොන්‍යප්‍රේමයෙන්ක්‍රියාකළයුතුය. යටහත්පහත්කමහාආත්මවිශ්වාසයප්‍රගුණකළයුතු. මේනයින්නුපුළුල්ආත්මාර්ථයනිසාවිශාලනිර්ලෝභීසිතක්නිර්මාණයකරයි.SCSI 130.2

    “ස්වාමින්කෙරෙහිවිශ්වාසයතබායහපත්කම්කරව. දේශයෙහිවාසයකරමින්විශ්වාසකමඅනුවයව.” ගීතිකා37:3නේදාවිත්රජකියයි. “ස්වාමින්කෙරෙහිවිශ්වාසකරව.” එකඑකදවසේබරඑකිනෙකටවෙනස්ය. ඒඒදවසේප්‍රශ්නයන්දකරදරදඑකිනෙකටවෙනස්වේ. අපිඑකිනෙකාමුණගැහුනවිටඅපගේඅමාරුකම්අගහිඟකම් හාකරදරහිරිහැරගැනකථාබහකරන්ටකොපමණයුහුසුලුවෙමුදකියාබලමු. අහකයනකරදරවලටමැදිවෙයි. භයඋපදවාගනියි. සිතේකෙතරම්උද්වේගයක්ඇතිවේදකිවහොත්අපටප්‍රේමකරනඅපටදයාවපෙන්වනඅපගේහිරිහැරවලදීනිතරපිහිටවනඅපගේඅයදුම්අසන්ටසුදානම්වූගැලවුම්කාරයෙක්නැතැයිකල්පනාකරනතැනටසමහරුපැමිණේ.SCSI 130.3

    සමහරුනිතරමභයින්යුක්තබැවින්අහකයනකරදරතමන්කරටගනී. දෙවියන්වහන්සේගේප්‍රේමයදක්වනක්‍රියාවලින්ඔවුන්දිනපතාවටකරනුලැබසිටිත්. උන්වහන්සේගේදෛවෝපකාරයෙහිවූඅනේකආශිර්වාදයන්ඔව්හුභුක්තිවිදින්නාහුය. නමුත්ඔවුන්අභිමුඛයෙහිඇතිමේආසිරිවාදඔව්හුඅමතකකරති. ඔවුන්මේදේසිදුවේය. අරදේසිදුවේයයනභයින්කල්යවති. නැතහොත්ඔවුන්ටලැබීඇතිමහත්ආශිර්වාදනොදකිනපිණිසඔවුන්ඇස්අන්ධකරනයම්සුළුදෙයක්ඔවුන්ටසිදුවෙනවාවෙන්ටපුළුවන. ඔවුනටකරදරපැමිණෙනවිටඔවුන්ගේසරණවූදෙවියන්වහන්සේකරාඔවුන්ගෙනයනවාවෙනුවටඔවුන්ගේකනස්සලුභාවයහාචංචලගතියනිසාඔවුන්දෙවියන්වහන්සේගෙන්ඈත්කරනුලබති. SCSI 131.1

    නොඇදහිලිවන්තකමින්අපටප්‍රයෝජනයක්ඇද්ද? අපිඅකෘතඥහාඅවිශ්වාසවියයුතුමන්ද? යේසුස්වහන්සේඅපේමිත්‍රයාය. අපගේයහපතසඳහාමුළුස්වර්ගයමඋනන්දුවෙන්පිරීසිටී. දිනපතාජීවිතයේකරදරහාහිරිහැරවලටපත්වූවන්ටහෝපත්කරන්ටහෝඉඩනොදෙමු. අපිඊටඉඩදෙමුනම්අපවෙහෙසටපත්කරන්ටත්අපටකරදරකරන්ටත්යමක්සෑමවිටමසම්බවෙනවාඇත. අපටභයසහවෙහෙසපමණක්ගෙනදෙන, පරීක්ෂාඋසුලන්ටනොසලස්වනදෑගැනසැලකිල්ලයොමුනොකරමු.SCSI 131.2

    වැඩකටයුතුවැඩිවෙනකලසිතචංචලවෙයි. බලාපොරොත්තුඅඳුරටපත්වෙයි. අලාභලැබේයයිදපෙනේ. නමුත්අධෛර්යනොවෙමු. දෙවියන්වහන්සේකෙරෙහිවිශ්වාසකරමු. නිශ්චලවනිහතමානිවෙමු. දක් ෂපක්ෂලෙසවැඩකටයුතුකොටඅලාභහානිනොලබනපිණිසප්‍රඥාවඉල්ලායාච්ඤාකරමු. යහපත්ඵලලබනපිණිසතමාටකළහැකිසියල්ලඉටුකරමු. යේසුස්වහන්සේගේසරණපොරොන්දුවීඇත්තේඅපඋත්සාහයන්ගෙන්විරහිතවූඅතරනොවේ. අපගේසරණවූයේසුස්ක්‍රිස්තුස්වහන්සේකෙරෙහිවිශ්වාසකරමින්අපටහැකිදේකොටලැබෙනඵලවිපාකකුමක්වුවත්ප්‍රීතියෙන්පිළිගනිමු. SCSI 131.3

    ලෝකදේගැනකරදරයටපත්වපීඩිතවීමදේවකැමැත්තනොවේය. නමුත්ස්වාමින්වහන්සේඅපනොරවටනසේක. “භයවෙන්ටඑපානුඹේමාර්ගයේඅනතුරුනැතැ” යිඋන්වහන්සේඅපටනොකියනසේක. බාධා, පරීක්ෂාහාඅනතුරුමාර්ගයේඇතිබවඋන්වහන්සේදන්නාසේක. උන්වහන්සේඅපසමගසෘජුලෙසක්‍රියාකරනසේක. පාපයහානපුරඇතිලෝකයෙන්තමසෙනගවෙන්කිරීමදෙවියන්වහන්සේගේඅභිප්‍රායනොවේ. නමුත්නොවරදිනරක්ෂස්ථානයක්ඔවුන්ටපෙන්වනසේක. “ඔවුන්ලෝකයෙන්වෙන්කරනලෙසමමයාච්ඤානොකරමි. නමුත්නපුරෙන්ඔවුන්මිදුවමැනවැ” යිතමගෝලයන්ගැනයේසුස්වහන්සේගේයාච්ඤාවවී. “ලෝකයෙන්නුඹලාටපීඩාපැමිණෙයි. නමුත්මමලෝකයෙන්ජයගත්බැවින්ප්‍රීතිවෙයල්ලා” යිකීසේක. යොහන්17: 15; 16:33.SCSI 132.1

    දෙවියන්වහන්සේකෙරෙහිවිශ්වාසකිරීමගැනඅගනාපාඩම්කන්දඋඩදේශනයෙදීයේසුස්වහන්සේඉගැන්වූසේක. සෑමයුගයකමදේවදරුවන්ධෛර්යමත්කරනුපිණිසයගුරුකම්දීඇත. මේවාඅපදවසටගුරුහරුකම්හාසැනසීම්රාශියකින්යුක්තවපැමිණතිබේ. ආකාශපක්ෂීන්ප්‍රශංසාවේගීගයනඅතරගැලවුම්කාරයාතමඅනුචරයන්ගේසැලකිල්ලඋන්දෙසටයොමුකළසේක. උන්නොවපුරනබවත්නොකපනබවත්උන්වහන්සේප්‍රකාශකළසේක. එසේනමුත්ස්වර්ගීයපියාණන්වහන්සේඔවුනගේඋවමනාසියල්ලසපයනසේක. “නුඹලාඋන්ටවඩානොවටින්නාහුදැ” යියේසුස්වහන්සේඇසූසේක. මතෙව්6:25. මිනිසාටමෙන්මමෘගයන්ටදඋන්ගේඋවමනාවන්සපයාදෙනතැනැන්වහන්සේතමඅතදිගහැරසියල්ල සපයනසේක. ආකාශපක්ෂීන්උන්වහන්සේගේසැලකිල්ලටභාජනනොවන්නේනොවේ. උන්වහන්සේඋන්ගේහොටේකෑමනොතබනනමුත්උන්ගේඋවමනාවන්පිරිමසාලනසේක. උන්වෙනුවෙන්උන්වහන්සේවපුරාඇතිධාන්‍යඋන්එකතුකරගතයුතු. උන්ගේකූඩුකැදලිවලටඋවමනාදැඋන්සුදානම්කරන්ටඕනෑය. උන්ගේපැටවුන්ටකවන්ටඕනෑයඋන්. ඔබේස්වර්ගීයපියාණෝඋන්ටකෑමසපයනබැවින්“උන්ගීතිකාකරමින්වැඩටපිටත්වයති” උන්ටවඩාඔබලානොවටින්නහුද? ආත්මිකලෙසනමස්කාරකරන්නාවුදදැනගන්මක්අත්තාවුදඔබලාඋන්ටවඩානොවටින්නාහුද? තමස්වරූපයෙන්අපමවාආරක්ෂාකරන්නාවූඅපජීවිතාරක්ෂකයාණන්වහන්සේකෙරෙහිඅපිවිශ්වාසයතබමුනම්අපගේඋවමනාපිරිමසානොදෙනසේක්දඋන්වහන්සේ?SCSI 132.2

    ස්වර්ගීයපියාණන්ගේප්‍රේමයේසලකුණක්ලෙසදීඇත්තාවූකෙතේමල්වලලක්ෂණහාසම්පූර්ණත්වයදෙසටයේසුස්වහන්සේතමගෝලයන්ගේසිත්යොමුකෙරෙව්සේක. “කෙතේමානෙල්වැඩෙන්නේකෙසේදැයිබලාපල්ලා” යයිඋන්වහන්සේකීසේක. මේස්වභාවිකපුෂ්පයන්ගේමටසිලුටුභාවයහාචාම්භාවයසලමොන්ගේරුවහාප්‍රඥාවපරදවයි. විස්මකර්මදිව්‍යපුත්‍රයාගේඅතිලක්ෂණචිත්‍රයකටවඩාආනන්දනීයභාවයක්දෙවියන්වහන්සේගේමවිල්ලෙහිවූපුෂ්පයන්හිදකින්ටලැබේ. “මඳඇදහිල්ලඇත්තෙනිඅදතිබීහෙටඋදුනෙහිදමනුලබන්නාවූකෙතේතෘණදෙවියන්වහන්සේමෙසේපළඳවනසේක්නම්ඊටවඩාකොපමණවැඩියෙන්නුඹලානොපළඳවනසේක්ද?” මතෙව්6:30. අදතිබීහෙටඋදුනෙහිදමනුලබනතෘණවලටදෙවියන්වහන්සේඑතරම්මහත්රූපසම්භාරයක්දෙනසේක්නම්උන්වහන්සේගේමස්වරූපයෙන්මවනුලැබූඔබලාගැනකොපමණපරීක්ෂාකාරීවහාසැලකිලිවන්තවක්‍රියානොකරනසේක්ද? නොඇදහිලිවන්තකමින්දවියවුලහාඅනුමානයෙන්දපිරීඇතිසිතේඅදහස්වලටක්‍රිස්තුස්වහන්සේගේපාඩමකිමේ.SCSI 133.1

    තමදූපුතුන්වාසනාවන්තසමාදානයෙන්යුත්කීකරුදරුවන්වීමස්වාමින්වහන්සේගේබලාපොරොත්තුවයි. “නුඹලාවෙතසමාදානයතබායමි. මාගේසමාදානයනුඹලාටදෙමි. නුඹලාගේසිත්කැළඹෙන්ටවත්භයවෙන්ටවත්නොදෙල්ලා.” “මාගේප්‍රීතියනුඹලාතුළෙහිපවතිනපිණිසදනුඹලාගේප්‍රීතියසම්පූර්ණවෙනපිණිසදමේදේවල්නුඹලාටකීවෙමි.” යොහන්14:27; 15:11.SCSI 134.1

    යුතුකමේමාර්ගයෙන්නොවආත්මාර්ථකාමීඅදහස්අනුකූලවසොයනවාසනාවඅස්ථීරඅනිත්‍යදෙයකි. ඒපහවීයයි. එවිටආත්මයතනිකමහාදුකින්මැඩෙයි. නමුත්දේවසේවයෙහිප්‍රීතියහාසන්තුෂ්ටියදඇත. නොදන්නාමාර්ගයන්හිහුදකලාගමන්කරන්ටක්‍රිස්තියානිකාරයාටඉඩනොදෙයි. ප්‍රාර්ථනාශුන්‍යයභාවයටහෝසංවේගයටපත්වෙන්ටඉඩනාරියිඔහුට. මේජීවිතයේප්‍රීතීන්අපටභුක්තිවිඳින්ටලැබීනැතිවුවත්මෙදෙසින්එතරජීවිතයේප්‍රීතීන්භුක්තිවිඳීමේබලාපොරොත්තුවඇතුවසිටින්ටපුළුවන.SCSI 134.2

    මෙලොවදීපවාක්‍රිස්තුස්වහන්සේහාසමගකථාබහකිරීමෙන්ප්‍රීතිවන්ටක්‍රිස්තියානිකාරයන්ටබැරිකමක්නැත. උන්වහන්සේගේප්‍රේමාලෝකයලබන්ටත්උන්වහන්සේගේනිරන්තරඅභිමුඛයභුක්තිවිඳින්ටත්පුළුවන. එවිටජීවිතයේසෑමඅඩියක්මදෙවියන්වහන්සේටලංකිරීමක්වෙයි. ඒඋන්වහන්සේගේප්‍රේමයේගැඹුරුඅත්දැකීමක්වෙයිඅපට. ඒහේතුවෙන්සමාදානයේනිවසටතවත්අඩියකින්අපලංකරයි. එබැවින්අපේවිශ්වාසයපහනොකරඉහතටවඩාදැඩිස්ථීරසහතිකයක්ඇතුවක්‍රියාකරමු. “මෙතෙක්කල්ස්වාමින්වහන්සේඅපටආධාරකළසේක.” 1සාමුවෙල්7:12. උන්වහන්සේඅවසානයදක්වාඅපටපිහිටවනසේක. විනාශකයාගේහස්තයෙන්අපමුදනපිණිසඋන්වහන්සේකළක්‍රියාවන්ගේස්මාරකස්තම්බයන්දෙසඇස්යොමාබලමු. දෙවියන්වහන්සේඅපටදැක්වූසෑමකාරුණිකක්‍රියාවක්මතකයෙහිතබාගනිමු. අපඉදිරිපිටවූවන්දනාගමනෙහිඉතිරිකොටසටඅපශක්තිමත්කරවනුලබනපිණිසඅපගේඇස්වලින්කඳුළු පිසදැමූසේක. වේදනාතුනීකළසේක. උද්වේගයන්පහකළසේක. භයදුරුකළසේක. උවමනාසැපයූසේක. ආශිර්වාදවගුළසේක.SCSI 134.3

    අනාගතයෙහිපැමිණෙන්ටඇතිසටනෙහිදීමුහුණපාන්ටඇතිඅළුත්වියවුල්බලාපොරොත්තුවෙනු. පැමිණෙන්ටතිබෙනදේමෙන්මපසුවූදේදෙසදබලමින්“මෙතෙක්කල්ස්වාමින්වහන්සේඅපටපිහිටවූසේක.” “නුඹේශක්තියදනුඹේදවස්මෙන්වන්නේය” යිකිවහැක. වීතිය33:25. අපටඋසුලන්ටපුළුවන්වාටවඩාපරීක්ෂාවබලවත්නොවෙයි. එබැවින්අපටවැඩකරන්ටලැබෙනස්ථානයකවරතැනෙක්වුවත්පරීක්ෂාවේප්‍රමාණයටශක්තියලැබෙනබවඅදහමින්සේවයකරමු. දේවදරුවන්පිළිගන්නාපිණිසක්‍රමක්‍රමයෙන්ස්වර්ගයේදොරටුඇරෙයි. “එවිටරජ්ජුරුවෝතමන්දකුණුපැත්තේසිටින්නන්ටකියනසේක්මාගේපියාණන්ගෙන්ආශිර්වාදලත්නෙනි, වරෙල්ලාලෝකයපටන්ගැන්මේසිටනුඹලාටසුදානම්කරතිබෙනරාජ්‍යයඋරුමකරගනිල්ලාය” යිකියනආශිර්වාදලත්වචනමිහිරිගීතයක්මෙන්ඔවුන්කනවැකේ. මතෙව්25:34.SCSI 135.1

    එවිටයේසුස්වහන්සේමුදනුලබන්නන්උදෙසාපිළියෙළකරනගෙදරටඔවුන්පිළිගනුලබනවාඇත. එහිසිටිනඔවුනගේඅසල්වැසියෝබොරුකියන, රූපවඳින, අශුද්ධඅයවලුන්නොවේ. නමුත්සාතන්ගෙන්ජයගත්දේවඅනුග්‍රහයකරණකොටගෙනසම්පූර්ණචරිතගොඩනගාගත්අයසමගයඔවුන්ආශ්‍රයකරන්නේ. මෙලොවදීපීඩාවන්ටහේතුභුතවූපාපිෂ්ටආශාවන්හාදුර්වලකම්සියල්ලක්‍රිස්තුස්වහන්සේගේලෙයින්පහකරනුලබයි. සුර්යයාගේතේජසටවඩාබලවත්වූතේජසකින්යුත්උන්වහන්සේගේමහිමයඔවුන්පිටපවරනුලබයි. පිටතින්වූමේආලෝකයහාතේජසටවඩාවිශාලවූදඅගනාවූදදීප්තියකින්යුක්තවඋන්වහන්සේගේසුචරිතලක්ෂණයදසම්පූර්ණත්වයදප්‍රකාශවෙයි. ඔව්හුදේවදුතයන්ටඇත්තාවූඉඩප්‍රස්ථාභුක්තිවිඳිමින්සුදුසිංහාසනයඉදිරිපිටකිසිකිලුටක්හෝරැල්ලක්නැතුවසිටිනවාඇත.SCSI 135.2

    තමාටලැබෙන්ටයනමහිමවත්උරුමයගැනබලනකල“ තමආත්මයවෙනුවටමනුෂ්‍යයෙක්කුමක්දෙයිද?” ඔහුඉතාඅසරණයෙක්වුවදලෝකයටදියනොහැකිපුදුමගෞරවයක්හාවස්තුවක්ඔහුටහිමිවෙයි. පාපයෙන්පිරිසිදුකොටගලවනුලැබූආත්මයදේවමෙහෙයටකැපකරනුලැබූඋතුම්බලයන්නිසාමහත්අගනාදෙයක්වෙයි. ගලවනුලබනඑකආත්මයක්ගැනස්වර්ගයෙහිඇතිවනප්‍රීතියඉතාමහත්වූදවිස්මජනකවූදඑකක්මය.SCSI 136.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents