Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
පිරිපුන්මග - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    අදිකාරය6—ඇදහීමහාඒත්තුගැනීම

    ශුද්ධාත්මයාණන්වහන්සේවිසින්ඔබහෘදසාක්ෂියපොළොඹවනුලැබ, පාපයේනපුරුකමදඑහිබලයදඑහිසාවද්‍යතාවයදඑයින්ඇතිවනව්‍යයසනයදවැටහීගියකලඔබඑයටපිළිකුල්කරනවාඇත. පාපයකරණකොටගෙනඔබදෙවියන්වහන්සේවෙතින්වෙන්කරනුලැබූබවදනපුරේබලයටඔබවහල්වීසිටිනබවදහැඟීයයි. එයින්මිදෙන්නටඋත්සාහදරන්ටදරන්ටඔබගේඅසරණභාවයවැටහීයයි. ඔබඅදහස්අපවිත්‍රරය. ඔබසිතඅපිරිසිදුය. ඔබසිතආත්මාර්ථයෙන්හාපාපයෙන්පිරීඇතිබැව්පෙනීයයි. කමාවලබන්ටත්පිරිසිදුවන්ටත්නිදහස්වන්ටත්ඔබආශාකරයි. දෙවියන්වහන්සේගේසමානත්වයහාඋන්වහන්සේගේසමගිතාවයලබන්ටකුමක්කළහැකිදඔබට?SCSI 50.1

    ඔබටඋවමනාකරන්නේසමාදානයයි. ස්වර්ගීයකමාවත්සිතේසමාදානයහාආත්මයාගේප්‍රේමයත්ඔබටඅවශ්‍යය. එයමුදල්දීමිලයටගන්ටබැරිය. ඤාණයෙන්සොයාගතනොහැක. ප්‍රඥාවෙන්ලබාගතනොහැක. ඔබගේමඋත්සාහයෙන්එයසොයාගන්ටකවදාවත්බලාපොරොත්තුනොවෙනු. නමුත්එයඔබටනොමිලයේත්යාගයක්ලෙසදෙන්ටදෙවියන්වහන්සේඉදිරිපත්වෙනසේක. ඔබදෑතදිගුකොටඑයලබාගන්ටකැමැත්තෙහිනම්ඒඔබසතුවෙයි. ස්වාමින්වහන්සේමෙසේකියනසේක. “නුඹලාගේපව්රතුපාටමෙන්තිබෙනනමුත්ඒවාහිමමෙන්සුදුවන්නේය. ඒවාලාක්ෂාමෙන්රතුවතිබෙනමුත්සුදුලොම්මෙන්වන්නේය.” යෙසයියා1:18. “මමඅළුත්සිතක්නුඹලාටදීඅළුත්ආත්මයක්නුඹලාතුළතබන්නෙමි.” එසකියෙල්36:26.SCSI 50.2

    ඔබපව්කියාදුන්නෙහිය. ඔබසිතින්ඒවාපහකරන්නෙහිය. දෙවියන්වහන්සේටතමාමපිදෙන්ටඔබසිතින්තීරණයකරගත්තෙහිය. දැන්උන්වහන්සේවෙතගොස්ඔබගේපාපසෝදාහැරඅළුත්සිතක්දෙනලෙසඉල්ලාසිටිනු. ඉන්පසුඋන්වහන්සේගේපොරොන්දුවේප්‍රකාරඋන්වහන්සේඑයඉටුකරනසේකැයිඅදහනු. යේසුස්වහන්සේමෙලොවසිටිකලඉගැන්වූපාඩම්මේය. දෙවියන්වහන්සේපොරොන්දුවූත්යාගයඅපටලැබෙනබවඅදහමි. එවිටඒඅපසතුවේමය. මනුෂ්‍යයෝයේසුස්වහන්සේගේසුවකිරීමේබලයකෙරෙහිඇදහූඅතරඔවුන්ගේරෝගසුවකළසේක. ඔවුන්ගේදෙනෙතින්දකින්ටහැකිදේවලින්ඔවුන්ටආධාරකළසේක. මේනයින්ඔවුන්ටදකින්ටබැරිදේගැනඋන්වහන්සේකෙරෙහිඇදහිල්ලතහවුරුකරගන්ටමගපෑදුසේක. පව්කමාකරන්ටඋන්වහන්සේටබලයඇතිබවඔවුන්ටප්‍රකාශකළසේක. අංශබාගරෝගියාටසුවකළප්‍රස්ථාවේඋන්වහන්සේමෙයඉතාපැහැදිලිලෙසවදාළසේක. “පොළොවේදීපව්කමාකරන්ටමනුෂ්‍යපුත්‍රයාටබලයතිබෙනබවනුඹලාවිසින්දැනගන්නාපිණිසයිකියා: නැඟිටනුඹේඇඳරැගෙනනුඹේගෙදරටපලයන්නැයිඅංශබාගරෝගියාටකීසේක.” මතෙව්9:6. ක්‍රිස්තුස්වහන්සේකළප්‍රාතිහාරයන්පිළිබඳවයොහන්නම්එවන්ජලිස්තතැනකියනවචනවලටඇහුම්කන්දෙන්න. “මේවාලියනලද්දේයේසුස්වහන්සේදෙවියන්වහන්සේගේපුත්‍රවූක්‍රිස්තුස්වහන්සේබවනුඹලාවිශ්වාසකරනපිණිසත්විශ්වාසකොටඋන්වහන්සේගේනාමයෙන්ජීවනයලබනපිණිසත්ය.” යොහන්20:31.SCSI 51.1

    යේසුස්වහන්සේරෝගීන්සුවකළඅන්දමසඳහන්වනබයිබල්විස්තරයකින්උන්වහන්සේතුළඅදහනවුන්ටපාපකමාවගෙනදෙනඅයුරුඅපිඉගෙනගනිමු. බෙතෙස්දානම්පොකුණලඟසිටිඅංශබාගරෝගියාගේකථාන්තරයකියවාබලමු. ඔහුඅසරණයෙක්වි. අවුරුදුතිස්අටක්මුළුල්ලේඔහුතමඅත්පාපාවිච්චිනොකෙළේය. නමුත්යේසුස්වහන්සේකියනසේක්“නැගිටනුඹේයහනරැගෙනපලයන්න.” “ඔබමටසුවකරනසේක්නම්ඔබගේ වචනයටකීකරුවන්නෙමි” යිරෝගයාටකියන්ටඉඩප්‍රස්ථාවතිබුණි. නමුත්ඔහුඑසේනොකොටක්‍රිස්තුස්වහන්සේගේවචනයඇදහුවේය. ඔහුටසුවවූබවඅදහානැගිට්ටේය. ඔහුඇවිදින්ටතීරණයකරගත්තේය. ඔහුඇවිද්දේය. ඔහුක්‍රිස්තුස්වහන්සේගේවචනයඅනුවක්‍රියාකළහෙයින්දෙවියන්වහන්සේආශිර්වාදකළසේක. ඔහුටසුවවිය.SCSI 51.2

    එමෙන්මඔබපව්කාරයෙකි. පසුගියපව්වලටසමගියක්කරන්ටවත්, ඔබේසිතවෙනස්කරන්ටවත්, ශුද්ධවන්ටවත්ඔබටමබැරිය. නමුත්ක්‍රිස්තුස්වහන්සේතුලින්මේසියල්ලකරන්ටදෙවියන්වහන්සේපොරොන්දුවෙනසේක. ඒපොරොන්දුවඅදහනු. පව්කියාදීදෙවියන්වහන්සේටභාරවෙනු. උන්වහන්සේටපමණක්සේවයකරන්ටතීරණයකරනු. ඔබමේදේකරනඅතරඋන්වහන්සේතමන්වචනයඔබටඉටුකරනවාඇත. ඔබපොරොන්දුවඅදහන්නෙහිනම්ඔබටකමාවලැබුණබවදඔබපිරිසිදුකරනුලැබූබවදඅදහනු. එදාඅංශබාගරෝගියාඇදහූඅතරඔහුටඇවිදින්ටක්‍රිස්තුස්වහන්සේබලයදුන්නාක්මෙන්මඔබදඅදහන්නෙහිනම්දෙවියන්වහන්සේසුවවීමටබලයදෙනසේක. ඔබඅදහන්නෙහිනම්ඔබේඇදහිල්ලප්‍රකාරසිදුවෙනවාඇත. ඔබටසුවවූබවහැඟෙනතුරුප්‍රමාදනොවී“මමඑයඅදහමි. ඒඑසේමයයිමටහැඟෙනනිසානොවදෙවියන්වහන්සේපොරොන්දුවීඇතිබැවින්අදහමි” යිකියනු.SCSI 52.1

    “නුඹලාටකියමි. නුඹලායාච්ඤාකොටඉල්වනමොනදෙයක්වුවත්ඒසියල්ලනුඹලාටලැබුණේයයිඅදහපල්ලා. ඒවානුඹලාටලැබෙන්නේය.” මාර්ක්11:24. මේපොරොන්දුවටකොන්දේසියක්ඇත. එනම්දේවකැමැත්තටඑකඟවඉල්ලීමය. අපපාපසෝදාපිරිසිදුකොටඋන්වහන්සේගේදරුවන්කිරීමත්ශුද්ධජීවිතයක්ගතකරන්ටපුළුවන්බලයදීමත්දෙවියන්වහන්සේගේකැමැත්තය. අපිමේආශිර්වාදඉල්වමු. අපටඒලැබුණබවඅදහමු. අපටදුන්ආශිර්වාදගැනදෙවියන්වහන්සේටස්තුතිකරමු. යේසුස්වහන්සේවෙතගොස්පවිත්‍රකරනුලබමු. කිසිලැජ්ජාවක් හෝකනගාටුවක්නැතුවව්‍යවස්ථාවඉදිරියටපැමිණීමඅපටඇතිඉඩප්‍රස්ථාවෙකි. “ක්‍රිස්තුස්වහන්සේතුළසිටින්නන්දැන්දඬුවමටපත්කිරීමක්නැත.” රෝම8:1.SCSI 52.2

    මෙතෙක්පටන්නුඹලානුඹලාටමඅයිතිනැත. නුඹලාමිලේටගනුලැබුවහුය. “නුඹලාමුදනුලැබුවේරන්රිදීවැනිවූදිරායනදේවල්කරණකොටගෙනනොවකැලලක්වත්පලුද්දක්වත්නැතිබැටළුපැටවකුගේලේවැනිවූක්‍රිස්තුස්වහන්සේඅනර්ඝලේකරණකොටගෙනබවනුඹලාදන්නාහුය.” 1පේතෘස්1:18, 19. ඇදහීමනමැතිමේසුළුක්‍රියාවකරණකොටගෙනශුද්ධාත්මනම්දෙවියන්වහන්සේඔබතුළඅළුත්ජීවිතයක්උත්පාදකළසේක. ඔබදෙවියන්වහන්සේටපවුලටඋපන්කෙනෙකුමෙන්පිළිගෙනතමපුත්‍රයාටමෙන්දෙවියන්වහන්සේඔබටප්‍රේමකරනසේක.SCSI 53.1

    දැන්ඔබයේසුස්වහන්සේටපූජාවූවෙහිය. ආපසුනොහැරෙනු. යේසුස්වහන්සේගෙන්ඈත්නොවෙනු. “මාක්‍රිස්තුස්වහන්සේගේය . මමඋන්වහන්සේටමපූජාවුනෙමි” යිදිනෙන්දිනකියනු. ඇරත්උන්වහන්සේගේආත්මයනුඹටදීඋන්වහන්සේගේඅනුග්‍රහයයටතේරක්ෂාකරන්ටයකියායාච්ඤාකරනු. ඔබමඋන්වහන්සේටපිදීඋන්වහන්සේඅදහනඅතරඔබඋන්වහන්සේගේදරුවෙක්වෙයි. එබැවින්උන්වහන්සේතුළජීවත්වෙනු. “නුඹලාක්‍රිස්තුස්වහන්සේපිළිගත්බැවින්උන්වහන්සේතුළහැසිරියල්ලාය” යිඅපොස්තුළුවරයාකියයි. කොලොස්සි2:8.SCSI 53.2

    දෙවියන්වහන්සේගේආශිර්වාදයන්ටඅයිතිවාසිකම්කියාසිටින්ටපෙරතමාවෙනස්වීපරණජීවිතයඅතහැරියබවඔප්පුකරමින්සෝදිසිපිටසිටියයුතුයයිසමහරකෙනෙකුගේහැගීමය. නමුත්මේමොහොතේපවාදේවආශීර්වාදලබාගන්ටඔවුන්ටපුළුවන. ඔවුන්ටනපුරටවිරුද්ධවසිටින්ටපුළුවන්වෙනපිණිසත්ඔවුන්ගේදුර්වලකම්වලදීපිහිටවනලෙසත්ක්‍රිස්තුස්වහන්සේගේආත්මයනමැතිඅනුග්‍රහයඔවුන්ටතිබෙන්ටඕනෑය. අපඉන්නාහැටියටඅපේපාපිෂ්ටභාවයහාඅසරණභාවයෙන්යුක්තවයේසුස්වහන්සේවෙතඑනලෙසඅපකැඳවනසේක. අපගේසියලුදුර්වලකම්මෝඩකම්පාපතරභාවයඇතුවමනස්තාපයෙන්යුක්තවගොස්උන්වහන්සේගේපාමුලවැටෙමු. උන්වහන්සේගේප්‍රේමයේහස්තයෙන්අපවැළඳගැනීමත්අපගේතුවාලබැඳීමත්සියලුකිලුටෙන්අපපවිත්‍රකිරීමත්උන්වහන්සේගේමහිමයේක්‍රියාවන්වේ. SCSI 53.3

    දහස්ගණන්ජනයාටවරදිනතැනමෙතනය. යේසුස්වහන්සේඔවුනටපුද්ගලිකලෙසමෙන්මවෙන්වශයෙන්දකමාවෙනබවඔව්හුවිශ්වාසනොකරති. ඔව්හුදෙවියන්වහන්සේගේවචනයනොඅදහති. සෑමපාපයකටමනොමිලයේකමාවලැබෙනබවදැනගැනීමකොන්දේසිසම්පූර්ණකරනවුන්ටඅයිතිඉඩප්‍රස්ථාවෙකි. දෙවියන්වහන්සේගේපොරොන්දුමටනොවේයයනඅනුමානඅදහසපහකරනු. පසුතැවිලිවෙනසෑමපව්කාරයෙකුටමඅයිතියඒපොරොන්දු. ක්‍රිස්තුස්වහන්සේතුළින්සපයාඇතිශක්තියහාඅනුග්‍රහයසේවකදූතයන්විසින්අදහනසෑමකෙනෙකුටමසපයාදෙනවාඇත. පව්කාරයන්උදෙසාමැරුණයේසුස්වහන්සේතුළඇතිශක්තියදපිරිසිදුකමදධර්මිෂ්ටකමදලබාගන්ටනොවටිනාතරම්නීචපව්කාරයෙක්එකෙක්වත්නැත. පාපයෙන්කිළිටිවූවස්ත්‍රයපහකොටධර්මිෂ්ටකමේවස්ත්‍රරයඔවුනටපළදවන්ටඋන්වහන්සේබලාසිටිනසේක. “නොනසිව්, ජීවත්වෙව්” යයිඋන්වහන්සේඔවුනටකියනසේක.SCSI 54.1

    කාලිකමනුෂ්‍යයන්වූඅපඅපගේසහකාරයන්සමගක්‍රියාකරන්නාක්මෙන්දෙවියන්වහන්සේඅපසමගක්‍රියානොකරනසේක. උන්වහන්සේගේසිතුවිලිදයාවෙන්ද, ප්‍රේමයෙන්හාමෘදුඅනුකම්පාවෙන්ද, පිරුණාවූඒවාවෙත්. “දුෂ්ටයාතමාගේමාර්ගයදඅධර්මිෂ්ටමනුෂ්‍යයාතමාගේයෝජනාදඅතහැර, ස්වාමින්වහන්සේවෙතටහැරීඒවා. උන්වහන්සේඔහුටඅනුකම්පාකරනවාඇත. අපේදෙවියන්වහන්සේවෙතටහැරීඒවා. මක්නිසාදඋන්වහන්සේඅතිශයින්කමාවෙනවාඇත.” “මමනුඹේඅපරාධවලාපටලයක්මෙන්දනුඹේපාපවලාකුලක්මෙන්දමකාදැමුවෙමි.” යිඋන්වහන්සේකියනසේක. යෙසයියා55: 7; 44:22.SCSI 54.2

    “නසින්නාගේමරණයගැනමටකිසිප්‍රශ්නයක්නැත. එබැවින්හැරීජීවත්වෙයල්ලයයිස්වාමිවූදෙවියන්වහන්සේකියනසේක.” එසකියෙල්18:32. දෙවියන්වහන්සේගේආශිර්වාදලත්සහතිකපොරොන්දුසොරාගන්ටසාතන්සූදානම්වසිටි. ආත්මයතුළඇතිආලෝකයේසෑමරශ්මියක්දබලාපොරොත්තුවේමඳබැබලීමක්දපහකිරීමඔහුගේආශාවය. නමුත්ඒදේකරන්ටඔහුටඉඩනොදියයුතුයඔබ: පරීක්ෂකයාටකන්නොදෙනු. “මාජීවත්වෙනපිණිසයේසුස්වහන්සේමළසේක. උන්වහන්සේමටප්‍රේමකරනහෙයින්මාවිනාශවෙනවාටනොකමැතිසේක. දයාවෙන්පිරුණස්වර්ගීයපියෙක්මටඇත්තේය. මාඋන්වහන්සේගේප්‍රේමයවැරදිලෙසපාවිච්චිකළත්, උන්වහන්සේමටදුන්ආශිර්වාදනොහොබිනාදේටපාවිච්චිකළත්, මානැගිටමාගේපියාණන්වෙතගොස්මෙසේකියමියිඅකීකරුපුත්රයාමෙන්කියනු. “පියාණෙනි, ස්වර්ගයටවිරුද්ධවදඔබඉදිරියෙහිදපව්කෙළෙමි. තවත්ඔබගේපුත්රයායයිකියන්ටනොවටිමි. ඔබගේකුලීකාරයන්ගෙන්එක්කෙනෙකුමෙන්මාතබාගතමැනව.” ලූක්15:18,19. මංමුළාවූතැනැත්තාපිළිගන්නාඅන්දමමේඋපමාවේප්රකාශවෙයි. “ඔහුදුරසිටියදීමඔහුගේපියාඔහුදැකඅනුකම්පාවීදුවගෙනගොස්ඔහුගේබෙල්ලවැළඳගෙනඔහුසිඹගත්තේය.” 20පදය.SCSI 55.1

    මේඋපමාවසිත්උණුකරවනදයාවෙන්යුක්තඑකක්වුවදසදාකාලදෙවියන්වහන්සේගේඅනුකම්පාවේඅබමල්රේනුවකුදුඑයින්විස්තරනොවෙයි. තමඅනාගතවක්තෘතුළින්ස්වාමින්වහන්සේමෙසේප්‍රකාශකරනසේක. “සදාකාලප්‍රේමයකින්නුඹටප්‍රේමකෙළෙමි. එබැවින්දයාබරකමින්ඔබඇදගතිමියිකීසේක.” යෙරමියා31:3. පව්කාරයාපියාගේගෙදරින්ඈත්වගොස්තමාගේවස්තුවනිෂ්ඵලයේවියදම්කරනඅතරපියාණන්ගේසිතඔහුකරාගමන්කරයි. ආපසුහැරීඒමටඔහුසිතේඇතිවනසෑමආශාවක්මපියාණන්වහන්සේආදරයෙන්දආයාචනයෙන්යුක්තවදශුද්ධාත්මයානන්වහන්සේතුළින්ඉදිරිපත්කරනුලබනඋන්වහන්සේගේප්‍රේමයේඅයදුම්වේ.SCSI 55.2

    බයිබලයේඅන්තර්ගතවඇතිඅගනාපොරොන්දුඔබඅභිමුඛයෙහිඉටුවෙනඅතරඔබටඅනුමානකරන්ටපුළුවන්ද? අසරණපව්කාරයාආපසුඑන්ටආශාකරනවිටපව්අත්හරින්ටකැමතිවනකලපශ්චාත්තාපයෙන්යුක්තවස්වාමින්වහන්සේගේපාමුලටඑනඅතරඋන්වහන්සේපරුෂලෙසක්‍රියාකරමින්ඔහුටඑන්ටඉඩනොදෙනවායයිවිශ්වාසකරන්ටපුළුවන්ද? එවැනිඅදහස්ඇත්නම්ඒවාපහකරනු. අපස්වර්ගීයපියාණන්වහන්සේගැනඑවැනිඅදහස්ඇතිකරගැනීමවැනිඔබේආත්මයටරිදවනවේදනාගෙනදෙනදෙයක්තවත්නැත. උන්වහන්සේපාපයටද්වේෂකරනමුත්පව්කාරයාටප්‍රේමකරනසේක. ගැලවීමලබන්ටකැමතිකවරෙක්නමුත්ගලවනුලැබමහිමයේරාජ්‍යයයේසදාකාලආශිර්වාදභුක්තිවිඳිනසේක්‍රිස්තුස්වහන්සේතුළින්උන්වහන්සේමපූජාවුසේක. අපකෙරෙහිඇතිඋන්වහන්සේගේප්‍රේමයදක්වනපිණිසතෝරාගත්“ස්ත්‍රියක්ඇගේමකුසේපුත්‍රයාටඅනුකම්පානොකරනලෙසඇගේකිරිදරුවාමතක්නැතිකරන්ටඈටපුළුවන්ද? එසේයඔවුන්ටමතකනැතිවන්ටපුළුවන. එහෙත්මමනම්මතකනැතිනොකරන්නෙමි” යිකීමෘදුවූබලවත්භාෂාවටසමානවචනසොයන්ටපුළුවන්ද? යෙසයියා49:15.SCSI 56.1

    භයටහාතැතිගැන්මටපත්තැනැත්තාඉහළබලව. යේසුස්වහන්සේඅපවෙනුවටමැදහත්කාරකම්කරනසේක. දෙවියන්වහන්සේගේආදරණීයපුත්‍රයාදීමගැනදෙවියන්වහන්සේටස්තුතිවේවා. ඔබනිසාවූඒමරණයඅපතේනොයනලෙසයාච්ඤාකරමි. ආත්මයාණන්වහන්සේඅදඔබකැඳවයි. මුළුහිතින්ස්වාමින්වහන්සේවෙතඇවිත්උන්වහන්සේගේආශිර්වාදඉල්ලාගන්න.SCSI 56.2

    මේපොරොන්දුසම්බන්ධවබයිබලයෙන්කියවනඅතරඒවාකියාවිස්තරකලනොහැකිතරම්වූප්‍රේමයේහාදයාවේකියමන්බවමතකතබාගන්න. සීමාරහිතඅනුකම්පාවෙන්යුක්තවූසදාකාලප්‍රේමයාණන්වහන්සේගේඅප්‍රමාණසිතපව්කාරයාකෙරෙහිවගුරුවාඇත. “උන්වහන්සේගේලේ කරණකොටඅපේමිදීමවනඅපේවරදවලටකමාවඅපටඇත්තේය.” එපීස1:7. දෙවියන්වහන්සේඔබේසරණබවවිශ්වාසකරනු. උන්වහන්සේගේස්වරූපයමනුෂ්‍යයාතුළනැවතපිහිටුවන්ටඋන්වහන්සේආශාකරනසේක. ඔබපව්කියාදෙමින්දපශ්චාත්තාපයෙන්දයුක්තවඋන්වහන්සේවෙතගමන්කරනඅතරඋන්වහන්සේගේදයාවහාකමාවරැගෙනඔබටලගාවෙනසේක.SCSI 56.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents