Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
පිරිපුන්මග - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    අදිකාරය10—දෙවියන්වහන්සේගැනදැනගැන්ම

    දෙවියන්වහන්සේසමගඅපසහභාගිකමටපැමිණවීමටදඅපටඋන්වහන්සේමප්‍රකාශවෙනපිණිසදසොයනමාර්ගරාශියකි. ස්වභාවධර්මයඅපබුද්ධියටනොනැවතීකතාකරයි. දෙවියන්වහන්සේගේහස්තකර්මාන්තයතුලින්ප්‍රකාශවෙනඋන්වහන්සේගේප්‍රේමයහාමහිමයවිවෘතවීඇතිසිතේතදින්කාවදියි. දෙවියන්වහන්සේගේකටහඬටඇහුම්කන්දෙනතැනැත්තාටසොබාදහමෙහිනොයෙකුත්දේවලමාර්ගයෙන්ඒඇසෙනවාඇත. නිල්වන්තණබිම්ද, උස්ගස්ද, පොහොට්ටුද, පුෂ්පද, සුළඟින්ගසගෙනයනවලාපටලද, මිහිකතමතපතිතවනවැහිබිඳුද, හඞාබසිනඇලදොළද, අහස්තලයේප්‍රභාවයදඅපසිත්වලටකතාකරත්. එපමණක්නොවඒසියල්ලමැවූතැනන්වහන්සේහැදිනගන්ටකියාඅපටආරාධනාකරත්.SCSI 91.1

    අපගැලවුම්කාරයාණෝතමඅනගිපාඩම්සොබාදහමෙහිබැඳතැබූසේක. නානාප්‍රකාරවෘක්ෂලතාදියදනොයෙක්වර්ණයන්ගෙන්යුත්පක්ෂීන්ද, මිටියාවත්හිඇතිමිහිරිසුවඳහමනමල්ද, කඳුගැටපංතීන්හාවැව්පොකුණුද, අලංකාරඅහස්තලයද, දිනපතාජීවිතපරිසරයහානානාප්‍රකාරවිප්ලවසිද්ධීන්දයනසියල්ලසත්‍යයසමගකෙසේසම්බන්ධවීතිබේදකිවහොත්මනුෂ්‍යජීවිතයකම්කටොලුහාවැඩපලයනාදියෙන්පිරීඉතිරීතිබෙනවිටපවාඒවායේඅන්තර්ගතපාඩම්මතකයටපමුණුවයි. SCSI 91.2

    දේවදරුවන්උන්වහන්සේගේවැඩඅගේකොටසලකනවාටදඅපනිවාසවූමේපොලොවචාම්බවෙන්අලංකාරකිරීමගැනසතුටුවෙනවාදකින්ටදදෙවියන්වහන්සේබලාපොරොත්තුවෙනසේක. උන්වහන්සේ අලංකාරයටප්‍රියකරනසේක. පිටාතරඅලංකාරයටවඩාඋන්වහන්සේප්‍රියකරන්නේඇතුළතවූචරිතලක්ෂණයටය. අනුග්‍රහයේදීමනාවන්වූපිරිසිදුකමහාචාම්බවපුරුදුපුහුණුකරනවාටඋන්වහන්සේසතුටුසේක.SCSI 91.3

    අපිනෙත්සිත්හාකන්යොමාඅසමුනම්දෙවියන්වහන්සේගේහස්තකර්මාන්තකීකරුකමහාවිශ්වාසයගැනඅනගිපාඩම්අපටඋගන්වනවාඇත. පාරක්තොටක්නැතිනුබකුසමැදින්නියමකරනලදමාර්ගයඔස්සේආදියේසිටතාරකාවෝගමන්කරත්. ඉතාමහත්විශාලඅහස්වස්තුවේසිටඉතාසියුම්පරමානුවදක්වාසොබාදහමෙහිඇතිසියල්ලමැවුම්කාරයාණන්ගේකැමැත්තටඅවනතවෙයි. දෙවියන්වහන්සේතමන්මැවූසියල්ලආරක්ෂාකරමින්ඒවාරක්නාසේක. ගිණියනොහැකිලෝකගණනාවක්අතිවිශාලඅවකාශයෙහිතබාඒසියල්ලදරනසේක. ඒඅතරමකිසිබයක්හෝකනස්සල්ලක්නැතුවප්‍රීතිසයුරේගිලීගියාක්මෙන්යටහත්පහත්ලෙසගීකියන්නාවූගේකුරුල්ලාගේඋවමනාවන්සියල්ලදදෙවියන්වහන්සේනොවරදවාසපයනසේක. එකිනෙකාඔවුනොවුන්ගේදිනපතාරැකියාවන්හියෙදෙනවිටද, යාච්ඤාකරනවිටද, රාත්‍රීයේනිදනවිටද, උදෑසනපිබිදෙනවිටද, පොහොසතාතමමාලිගයේහිඳරසමුසුආහාරඅනුභවකරනවිටද, දුගියාතමදරුකැලසමගරළුආහාරස්වල්පයකින්සාගින්නනිවාගන්නාවිටදස්වර්ගීයපියාණන්වහන්සේකරුණාගුණයෙන්යුක්තවමුරකරනසේක. දෙවියන්වහන්සේටනොදැනීඑකකඳුළුබිඳක්වත්නොවැටෙයි. උන්වහන්සේටමගහැරෙනඑකමසිනහවක්දනොමැත.SCSI 92.1

    අපිමෙයමුළුහිතින්විශ්වාසකරමුනම්අනවශ්‍යකාංසාහාසිත්තැවුල්ඉබේටමදුරීභූතවෙනවාඇත. දැන්මෙන්අපජීවිතබලාපොරොත්තුකඩවීම්වලින්නොපිරෙනවාඇත. මක්නිසාදඒකුඩාවුවත්, විශාලවුවත්, බරපතලවුවත්, සුළුවුවත්, මහත්රාශියක්වුවත්, අතලොස්සක්වුවත්එයින්වියවුලටපත්නොවනදෙවියන් වහන්සේටඒසියල්ලභාරය. එවිටබොහෝදෙනෙකුමින්ඉහතඅත්නොදුටුආත්ම-විවේකසුවයභුක්තිවිඳිනවාඇත.SCSI 92.2

    ඔබසිතමේපොළොවෙහිඇතිමනහරශෝභාවයෙන්පිනායනඅතරපාපයේහාමරණයේවිනාශයකවදාවත්නොදත්තාවූදපාපයේලාංඡනයක්වත්සොබාදහමෙහිදකින්ටනැත්තාවුදපැමිණෙන්ටඇතිලෝකයේශෝභාවගැනමෙනෙහිකරබලනු. ගලවනුලැබුවන්ගේනිවසමනැසින්බලනු. ඒනිවසඔබේකල්පනාවටභාජනයවනසියලුශෝභනදේටවඩාතේජසවන්තතැනක්බවමතකතබාගන්න. සොබාදහමෙහිඅන්තර්ගතවීඇතිනානාප්‍රකාරශෝභාවේදීමනාතුලින්අපටදර්ශනයකළහැක්කේදෙවියන්වහන්සේගේතේජසේඅබමල්රේණුවකප්‍රමාණකොටසකි. ඒගැනපාවුල්තුමාමෙසේකියයි. “දෙවියන්වහන්සේවිසින්තමන්ප්‍රේමකරන්නවුන්ටසුදානම්කළයම්දෙයක්ඇද්දඒදේඇසටනොපෙනුණේය. කනටනොඇසුණේය. මනුෂ්‍යයාගේසිතටනොපැමිණියේය”. 1කොරින්ති2:9.SCSI 93.1

    කිවියාටද, ප්‍රාණීවිද්‍යඥයාටදස්වභාවධර්මයගැනකියන්ටකරුණුරාශිගණනින්ඇත්තේය. නමුත්තමපියාණන්ගේප්‍රේමයඋන්වහන්සේගේහස්තකර්මාන්තයන්වූගංගාවලද, පැලෑටිවලද, මල්වලදප්‍රකාශවෙනුදකිනක්‍රිස්තියානිකාරයාපොළොවේඅලංකාරයබොහෝසේභුක්තිවිඳියි. ගංගාමුහුදුද, කඳුහෙල්හාතැනිතලාදදේවප්‍රේමයහඟවනපිණිසමනුෂ්‍යයාටඇත්තාවූදේවල්ලෙසයමෙක්නොබලයිනම්ඒවායේනියමඅභිප්‍රායවටහාගන්ටකිසිවෙකුටනුපුළුවන.SCSI 93.2

    දේවෝපකාරයේක්‍රියාමාර්ගයෙන්හාශුද්ධාත්මයාණන්තුළින්දඅපසිත්වලටදෙවියන්වහන්සේකථාකරනසේක. අපසිත්විවෘතකොටතබමුනම්අපඅවටඇතිඅවස්ථාවන්හාපරිසරයන්දදිනපතාසිදුවනවෙනස්කම්දගැනපරීක්ෂාකාරීවෙමුනම්අනගිපාඩම්රාශියක්ඇතඉගෙනීමට. දේවෝපකාරසොයාබලාමෙසේකියයිගීතිකාකාරයා. “පොලොවස්වාමීන්ගේකරුණාගුණයෙන්පූර්ණය.” ගීතිකා33:5. “නුවණැත්තෝමේදේසිතටගනියි. ඔව්හුස්වාමීන්ගේකරුණාවන්තකම්කල්පනාකරන්නෝය.” ගීතිකා147:43.SCSI 93.3

    දෙවියන්වහන්සේබයිබලයෙන්අපටකථාකරනසේක. එහිඋන්වහන්සේගේචරිතලක්ෂණයදමිනිසාසමගඋන්වහන්සේගේක්‍රියාකිරීම්හාමිදීමේමහත්පිළිවෙලදඉතාපැහැදිළිලෙසසඳහන්වීඇත. ආදීපීතෘවරුන්දඅනාගතවක්තෘන්දශුද්ධවන්තයන්දසම්බන්ධඉතිහාසයඅපඇස්හමුයෙහිදිගහැරඇත්තේය. ඔවුහුද“අපසමානගතිඇත්තන්විය.” යාකොබ්5:17. අපමෙන්ඔවුනුත්අධෛර්යකම්සමගසටන්කරනඅන්දමඅපටපෙනේ. අපමෙන්ඔවුන්දපරීක්ෂාවන්ටඅසුවූඅන්දමදඑහිදක්වයි. එසේනමුත්ඔව්හුනැවතධෛර්යගෙනදේවඅනුග්‍රහයමගින්ජයගත්අන්දමදඅපටපෙනේ. මේවාකියවීමෙන්ධර්මිෂ්ටකමඋදෙසාඅපිකරනසටනටධෛර්යලබමු. ඔවුන්ටලැබුනාවූඅනර්ගඅත්දැකීම්ගැනදඔවුන්භුක්තිවින්දාවූප්‍රේමයහාආශිර්වාදයගැනදඅපිකියවමු. ඔවුන්ටලැබුනඅනුග්‍රහයයටතේඔවුන්සිදුකළමහත්දේගැනදඅපකියවනඅතරඅපසිත්හිශුද්ධවීමටඇතිආශාවේපිබිදීමක්ද, චරිතයෙන්ඔවුන්මෙන්වීමටකැමැත්තක්දඋපදවයි. ඔවුන්මෙන්අපිදදෙවියන්වහන්සේසමගහැසිරෙමු. SCSI 94.1

    “මාගැනසාක්ෂිදෙන්නේඒවාමය” යියේසුස්වහන්සේපරණගිවිසුමගැනකීවචනඅළුත්ගිවිසුමගැනකෙතරම්සත්‍යනොවන්නේද? අපගේසදාකාලජීවනයේබලාපොරොත්තුවවූමිදුම්කාරයාණෝඋන්වහන්සේය. ඔව්, මුළුබයිබලයමක්‍රිස්තුස්වහන්සේගැනකතාකරයි. “සාදනලදදේවලින්කිසිවක්උන්වහන්සේනැතුවසාදනුනොලද්දේය.” යනමැවීමේපළමුවනපොරොන්දුවේපටන්“මමඉක්මණින්එමි” යනඅවසානපොරොන්දුවදක්වාඋන්වහන්සේගේමෙහෙයගැනඅපිකියවන්නෙමු. උන්වහන්සේගේකටහඩටඇහුම්කන්දෙන්නෙමු. නුඹගැලවුම්කාරයාණන්වහන්සේඇඳිනගන්ටසතුටුනම්ශුද්ධලියවිලිඋගතයුතු. යොහන්5:39; 1:3. එළිදරව්22:12.SCSI 94.2

    ඔබේසිතදේවවචනයෙන්පුරවනු. ඔබේතදපිපාසයසංසිඳවනජීවනයේවතුරයඒ. ස්වර්ගයෙන්පැමිණිජීවනයේරොටියඒ. නුඹලාමනුෂ්‍යපුත්‍රයාගේමාංසනොකන්නාහුනම්උන්වහන්සේගේලේනොබොන්නාහුනම්ඔබටජීවනයනොලැබේයයියේසුස්වහන්සේප්‍රරකාශකළසේක. “මානුඹලාටකීවචනආත්මයදජීවනයදවෙයි.” කීමෙන්උන්වහන්සේමඔවුන්ටවිස්තරවූසේක. යොහන්6:53, 63. අපකනබොනදෑකරණකොටගෙනයඅපශරීරගොඩනැගීඇත්තේ. ස්වභාවිකනීතියේයමක්‍රියාකරයිදආත්මිකනීතියෙන්ඒඑසේමක්‍රියාකරයි. අපමෙනෙහිකරන්නාවූදෙයින්යඅපගේආත්මිකතත්වයටශක්තියහාබලයගෙනදෙන්නේ.SCSI 95.1

    දේවදුතයන්ගේසෝදිසියටභාජනයවූකරුණකිගැලවීමේමාතෘකාව. සදාකාලයේනිම්හිම්නැතිකාලාන්තරයන්තුළමුදනුලැබූවන්කරනගීතිකාවහාඋගෙනගනුලබනශාස්ත්‍රයදඑයවේ. එබැවින්දැන්ඒගැනඉගැනීමහාසිතීමනොවටනේද? යේසුස්වහන්සේඅපවෙනුවෙන්කළසදාකාලදයාවේහාප්‍රේමයේපූජාවඉතාබයාදුගාම්භීරනමස්කාරයටභාජනයවියයුතුමය. අපමිදුම්කාරයාණන්හාමැදහත්කාරයාණන්ගේචරිතයගැනකල්පනාකටයුතුය. ඒගැනකථාබහකළයුතුය. මනුෂ්‍යයන්ඔවුන්ගේපාපවලින්මුදනපිණිසලෝවැඩිතැනැන්වහන්සේගේමෙහෙයගැනඅපභාවනාකළයුතුය. අපඑලෙසස්වර්ගීකදේගැනමෙනෙහිකරනකලඅපගේඇදහිල්ලහාප්‍රේමයබලවත්වීමෙන්අපගේයාච්ඤාදෙවියන්වහන්සේඉදිරියේපිළිගතයුතුඒවාවෙත්.ඒයාච්ඤ්ඥාණවන්තවූදඋනන්දුවුදඒවාවෙත්. ඒකරණකොටගෙනයේසුස්වහන්සේකෙරෙහිවිශ්වාසයදැඩිවෙයි. අන්තිමදක්වාඋන්වහන්සේටගලවන්ටපුළුවන්බවදක්වනපුද්ගලිකඅත්දැකීම්දිනපතාඅපටලැබෙනවාඇත.SCSI 95.2

    අපගැලවුම්කාරයාණන්ගේසම්පූර්ණත්වයගැනමෙනෙහිකරනකලඋන්වහන්සේගේශුද්ධවන්තභාවයටසම්පූර්ණයෙන්මහරවනුලැබීමටආශාවියයුතුය. අපනමස්කාරකරන්නාවූතැනැන්වහන්සේහාසමානවීමටතද සාපිපාසයක්අපතුළඇතිවේමය. අපික්‍රිස්තුස්වහන්සේගැනකල්පනාකරනතරමටඋන්වහන්සේගැනඅන්‍යයන්ටකියාදෙමින්මෙලොවඋන්වහන්සේගේනියෝජිතයන්සේක්‍රියාකරමු. බයිබලයපණ්ඩිතයන්ටපමණක්සීමාකොටලියනලද්දක්නොවේය. එයමහජනයාඋදෙසාසපයනලද්දකි. ගැලවීමටඅවශ්‍යබලවත්සත්‍යයන්එහිදවාලමෙන්පැහැදිළිකොටඇත්තේය. පැහැදිළිලෙසප්‍රකාශකොටඇතිදෙවියන්වහන්සේගේකැමැත්තඅනුවනොගොස්තමතමන්ගේඅදහස්අනුවජීවිතයහැඩගසාගන්නාඅයහැරඅන්කිසිවෙක්මුළානොවෙනවාඇත.SCSI 95.3

    ශුද්ධලියවිල්ලේඋගන්වනකරුණුගැනකිසිවෙකුගේසාක්ෂියක්පිළිනොගෙනඅපිමඒකියවාබලාසත්‍යසොයාගනිමු. අපවෙනුවටසිතනපිණිසඅන්‍යයන්ටභාරදුන්නොත්අපගේබලයන්නැතිවීයයි. ශක්තියදුබලවෙයි. කල්පනාවක්‍රියානොකරවීමෙන්දේවවචනයේවිස්තරවෙනගැඹුරුකාරණාතේරුම්ගන්ටබැරිවෙනපරිදිඥානශක්තියවර්ධනයවීමඅත්හිටියි. ශුද්ධලියවිලිසමානකරබලමින්ආත්මිකදේසසඳමින්බයිබලයේඉගැන්වීමසොයාබලනකලඥානයවැඩිවර්ධනයවෙයි.SCSI 96.1

    දැනගැන්මවැඩිදියුණුකරගන්ටශුද්ධලියවිලිඉගෙනීමමෙන්දෙයක්නැතිබවදැනගෙනතිබේ. බුද්ධියප්‍රාණවත්කරන්නාවුදසිතුවිලිඋසස්කරන්නාවූදබයිබලයේසඳහන්වනඋතුම්විශාලසත්‍යයන්වැනිඉගෙන්වීම්අන්තර්ගතවීඇතිබලසම්පන්නපොතක්තවත්නැත. දේවවචනයඋගතයුතුලෙසඉගෙනගන්නෙහිනම්පුළුල්කල්පනාශක්තියක්හාචරිතයේඋත්කෘෂ්ටභාවයක්දඇතිවනුනියතමය.SCSI 96.2

    ශුද්ධලියවිලිකඩිමුඩියේකියවීමෙන්ලැබෙනප්‍රයෝජනඉතාඅල්පය. කෙනෙක්බයිබලයමුලසිටඅගදක්වාකියවනවාවෙන්ටපුළුවන. නමුත්එහිඅන්තර්ගතවීඇතිගැඹුරුතේරුම්හාඅලංකාරඅදහස්දනොවැටහෙනවාඇත. ස්ථීරගුරුහරුකමක්නොලබාහෝනියමඅදහසක්පෙරදැරිකොටනොගෙනපරිච්ඡේදරාශියක්කියනවාටවඩා ගැලවීමේපිළිවෙලහොඳහැටිවටහාගනිමින්නියමතේරුමලබාගෙනසුළුකොටසක්කියවීමඉතාප්‍රයෝජනවත්වෙයි. ඔබේබයිබලයඔබසමගතබාගන්න. කාලයලැබෙනහැටියටඑයකියවන්න. පදරාශියක්කටපාඩම්කරගන්න. පාරේගමන්කරනවිටපවාශුද්ධලියවිලිකොටසක්කියවාඑහිතේරුමවටහාගෙනසිතේතබාගන්ටඋත්සාහකරනු.SCSI 96.3

    උනන්දුවෙන්හායාච්ඤාවෙන්යුක්තවඉගෙනනොගෙනබැරියඅපටප්‍රඥාවලබන්ට. ශුද්ධලියවිල්ලේසමහරකොටස්ඉතාපහසුයතේරුම්ගන්ට. නමුත්ඒඅතරමඑකවරමතේරුම්ගතනොහැකිඅදහස්දගැඹුරුකොටස්දඒමටඇත. ශුද්ධලියවිලිශුද්ධලියවිලිසමගසසදාඋගතයුතු. යාච්ඤාවෙන්දනමස්කාරයෙන්දප්‍රවේසම්සහිතපරීක්ෂණයෙන්දයුක්තවඋගතයුතුබයිබලය. එවැනිඉගෙනීමකින්අප්‍රමාණප්‍රයෝජනලබතහැක. පොළොවමතුපිටනොවපොළෝගැබෙහිඇතිඉල්ලුම්පතල්කාරයාසොයායන්නාක්මෙන්නොපසුබටවීර්යයෙන්දේවවචනයසොයන්නවුන්ටඑහිසැඟවීඇතිඉතාඅගනාසත්‍යයන්සම්බවෙනවාඇත. දේවානුභාවයේවදන්සිතේධාරණයකරගත්කලඒවාජීවනයේඋල්පතින්ගලාඑනදියපාරවල්වැනිය.SCSI 97.1

    යාච්ඤාකොටදේවමගපෙන්වීමනොඉල්වාකවදාවත්දේවවචනයඋගතයුතුනැත. ශුද්ධලියවිලිපෙරලන්ටපෙරශුද්ධාත්මමගපෙන්වීමඅපිසොයමුනම්අපටලැබෙනවාඇත. නතානියෙල්පිළිබඳවයෙසුස්වහන්සේගේසාක්ෂියමෙන්න. “බලවකිසිවරදක්නොමැතිඊශ්‍රාලිතයෙකිමේ.” නතානියෙල්කියනුයේ: “ඔබමාහඳුනන්නේකෙසේද?” යේසුස්වහන්සේපිළිතුරුදෙමින්“පිලිප්නුඹකැඳවන්ටපෙරඅත්තික්කාගසයටදීමමනුඹදිටිමි.” අපිදසත්‍යයදැනගන්නාපිණිසයාච්ඤාවෙන්යුක්තවඋන්වහන්සේසොයමුනම්උන්වහන්සේඅපදරහසිගතස්ථානවලදීදකිනවාඇත. දේවපිහිටසොයන්නවුන්වටාදේවදූතයෝසිටිනවාඇත.SCSI 97.2

    ගැලවුම්කාරයාණන්උසස්කොටමහිමයටපත්කරන්නේශුද්ධාත්මයාණන්වහන්සේය. ක්‍රිස්තුස්වහන්සේද උන්වහන්සේගේපිරිසිදුදමිටුකමදඋන්වහන්සේතුළින්අපටඇතිමහත්ගැලවීමදගැනදැන්වීමශුද්ධාත්මයාණන්ගේමෙහෙයවේ. “උන්වහන්සේමාසන්තකදෙයින්රැගෙනනුඹලාටප්‍රකාශකරනසේකැ” යියේසුස්වහන්සේකියනසේක. දිව්‍යසත්‍යයේඅදහසඉටුකරනඑකමගුරුවරයාශුද්ධාත්මයාණෝය. මනුෂ්‍යයාගේගුරුවරයාහානිරන්තරමඟපෙන්නුම්කාරයාහැටියටශුද්ධාත්මයාණන්නියමකරන්ටත්ඔවුන්උදෙසාමරණයවිඳින්ටතමපුත්රයාණන්පූජාකරන්ටත්මනුෂ්‍යවර්ගයාකෙරෙහිවූදෙවියන්වහන්සේගේසැලකිල්ලකෙතරම්ද?SCSI 97.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents