Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
පිරිපුන්මග - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    නමයේසුස්සව්සත්වනව්

    1. නමයේසුස්සව්සත්වනව්
    දුතුන්දනින්වැටෙව්
    රන්කිරුළරැගෙනඑව්
    පළදව්ඒහිමි

    2. තෝරාගත්ඒඊශ්‍රායෙල්
    වැඳවැටෙව්පාමුල්
    පසසව්ඒදෙව්සුනිමල්
    පළඳව්ඒහිමි

    3. සෑමජාතීන්හාගොත්වලින්
    වරෙව්ගීකියමින්
    එහිමිටදීමහිම
    පළදව්ඒහිමි

    4. සදාකාලසුද්දරට
    පාමුලවැටීනිත්
    ගීගයමුරජුහට
    පළඳව්ඒහිමි
    SCSI 21.1