Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
පිරිපුන්මග - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    අදිකාරය9—ජීවිතයසහමෙහෙය

    ජීවිතයේදආලෝකයේහාප්‍රීතියේදඋපතදෙවියන්වහන්සේය. සූර්යයාගෙන්නික්මෙනරශ්මිකදම්බයන්මෙන්දජලඋල්පතකින්ගලාබසිනජලධාරාවන්මෙන්දඋන්වහන්සේවෙතින්තමමැවිල්ලෙහිවූවන්කරා, ආසිරිගලාඑයි. මනුෂ්‍යසිත්සතන්හිහෝවෙනයම්තැනකහෝවේවාඒකවරතැනෙකවුවදඑතැනසිටප්‍රේමයෙන්හාආශිර්වාදවලමාර්ගයෙන්දෙවියන්වහන්සේගේජීවිතයඅන්‍යයන්කරාගලායයි.SCSI 81.1

    වැටීගියමනුෂ්‍යයන්නගාසිටුවීමහාගැලවීමඅපමිදුම්කාරයාණන්ගේප්‍රීතියවී. මේසඳහාඋන්වහන්සේතමජීවිතයටප්‍රේමනොකරමින්ලජ්ජාවපහකොටකුරුසියේමරණයදක්වායටත්වූසේක. එසේහෙයින්අන්‍යයන්ගේප්‍රීතියඋදෙසාදේවදුතයෝසේවයේයෙදීසිටිත්. මේඔවුනගේප්‍රීතියය. කුලමල, නිලතල, ගතිගුණයනාදියෙන්අන්‍යයෝතමාටවඩාපහත්යයිසිතමින්ඔවුන්ටසේවයකිරීමනින්දිතකරුණක්යයිආත්මාර්ථකාමීමින්සුන්කල්පනාකරනඅතරදුතයෝසේවයකරත්. ඒක්‍රිස්තුස්වහන්සේතුළවූආත්මපුජනීයප්‍රේමයේආත්මයය. ස්වර්ගයහාත්පසක්‍රියාකරන්නෙත්. එහිඇතිදිව්‍යසැපතේනියමතත්ත්වයදඑයමය. ක්‍රිස්තුඅනුගාමිකයන්දමේආත්මයමඇතුවක්‍රියාකරනවාඇත. මිහිරිසුගඳසගවන්ටබැරුවාක්මෙන්මසිතේනිදන්ගතවූක්‍රිස්තුස්වහන්සේගේප්‍රේමයදසඟවන්ටබැරිය. අපආස්රයටපැමිණෙනසියල්ලන්ටමඑහිශුද්ධඅනුබලයදනීයි. විනාශයටගමන්කරන්නවුන්ජීවනයේවතුරබීමටආශාකරන්නේයම්සේද, කාන්තාරයේඇතිසියල්ලප්‍රාණවත්කරමින්එහිමැදපිහිටාඇතිදියඋල්පතක්යම්සේද, ක්‍රිස්තුස්වහන්සේගේආත්මයක්‍රියාකරනසිතත්එසේමය.SCSI 81.2

    මනුෂ්‍යසංහතියනගාසිටුවීමටහාඔවුනටආශිර්වාදයක්වෙනපිණිසදක්‍රිස්තුස්වහන්සේමෙහෙකළාක්මෙන්මනුෂ්‍යයාදමෙහෙකරනඅතරයෙසුස්වහන්සේටඇතිප්‍රේමයඔහුතුළින්ප්‍රකාශවෙයි. අපස්වර්ගීයපියාණන්වහන්සේගේආරක්ෂාවයටතෙහිවුසියලුසත්වයන්කෙරෙහිදයාවෙන්දප්‍රේමයෙන්දමුදුමොළොක්කමින්දක්‍රියාකරන්ටසියල්ලන්මගපෙන්වනුලබනවාඇත.SCSI 82.1

    ගැලවුම්කාරයාණන්ගේමෙලොවජීවිතයආත්මාර්ථයඋදෙසාකැපකළාවූදසැපපහසුකම්සෙවීමේදජීවිතයක්නොවී. උන්වහන්සේවිනාශයටකැපවීසිටියමනුෂ්‍යවර්ගයාවෙනුවෙන්නිරන්තරඋනන්දුවෙන්හානොපසුබටවීර්යයෙන්දමෙහෙකළසේක. ගවහලේසිටකල්වරියදක්වාවූඋන්වහන්සේගේගමන්මාර්ගයආත්ම-පූජාවේඑකක්විය. අසීරුවැඩකටයුතුවලින්දපීඩාසහිතගමන්බිමන්වලින්දඅධිකවෙහෙසටපත්කරන්නාවූසේවයෙන්හාකාර්යයන්ගෙන්දනිදහස්වෙන්ටඋන්වහන්සේනොසෙවූසේක. “මනුෂ්‍යපුත්‍රයාසේවයකරනුලබන්ටනොවසේවයකරන්ටත්බොහෝදෙනෙකුවෙනුවෙන්තමාගේජීවිතයදෙන්ටදආයේයයිකීසේක.” මතෙව්20:28. උන්වහන්සේගේජීවිතයේඑකමබලවත්අදහසමෙය. අනිකුත්සියල්ලඅප්‍රධානඒවාවී. තමන්වහන්සේගේමෙහෙයඅවසානකිරීමත්දෙවියන්වහන්සේගේකැමැත්තකිරීමත්උන්වහන්සේගේකෑමහාබීමවිය. උන්වහන්සේගේසේවයෙහිආත්මාර්ථයටතැන්නොවී.SCSI 82.2

    එලෙසමක්‍රිස්තුස්වහන්සේගේඅනුග්‍රහයටසහභාගිවන්නෝස්වර්ගීයදීමනාවන්ටකොටස්කාරයන්වෙනලෙසක්‍රිස්තුස්වහන්සේයමෙකුවෙනුවෙන්ජීවිතයපූජාකළාදඔවුන්වෙනුවෙන්කවරදෙයක්වුවත්පූජාකරන්ටඔව්හුමැළිනොවෙති. ඔවුන්ජීවත්වනවාසයකරනලෝකයප්‍රීතිමත්වූදයහපත්වූදස්ථානයක්කිරීමටඔවුන්ටහැකිදේකරති. නිත්‍යහැරීමක්සිදුවූආත්මයකසත්‍යවර්ධනයකිමේ. කෙනෙක්යේසුස්වහන්සේවෙතආසැනෙකින්තමාටසම්භවූඅලුත්අනගිමිත්‍රයාගැනඅන්‍යයන්ටදැනුම්දීමටතදආශාවක්ඔහුතුලඋපදියි. මනුෂ්‍යයන්ගලවන්නාවූද පවිත්‍රකරන්නාවූදසත්‍යයන්ඔහුසිතතුළඅගුලුලාතබන්ටපුළුවන්කමක්නැත. අපක්‍රිස්තුස්වහන්සේගේධර්මිෂ්ටකමින්පළඳවනුලබමුනම්උන්වහන්සේගේආත්මයසිතතුළආරූඩවීමේප්‍රීතියඇත්නම්අපටනිශ්චලවසිටින්ටපුළුවන්කමක්නැත. ස්වාමින්වහන්සේයහපත්බවරසබලාඇත්නම්අත්දැකඇත්නම්ඒගැනයමක්කියන්ටඅපටතිබෙන්ටඕනෑමය. පිලිප්මෙන්ස්වාමින්වහන්සේදකිනපිණිසඅන්‍යයන්කැදවමු. ක්‍රිස්තුස්වහන්සේගේමාහැඟිගුණාංගහාපැමිණෙන්ටඇත්තාවූලෝකයේනිත්‍යභාවයසම්බන්ධවදඔවුන්ටදක්වන්නටඅපිඋත්සාහකටයුතුය. යේසුස්වහන්සේගමන්කළමාර්ගයේගමන්කිරීමටතදබලආශාවක්ඇතිකරයි. අපඅවටසිටින්නන්“ලෝකයේපාපයදුරුකරනබැටළුපැටවාණන්” දකිනුලැබීමගැනතදආශාවක්ඔවුන්සිත්තුළඇතිවෙයි.SCSI 82.3

    අන්‍යයන්ටආශිර්වාදකරන්ටඋත්සහදැරීමෙන්අපටමආශීර්වාදරැස්කරගන්නෙමු. ගැලවීමේවැඩපිළිවෙලේකොටසක්දෙවියන්වහන්සේඅපටදුන්නේමේඋදෙසාය. දිව්‍යස්වභාවයේකොටස්කාරයන්වෙමින්ඒආශීර්වාදඅනුන්ටදපතුරුවාහැරීමේකොටස්කාරයන්වන්ටඇතිඉඩප්‍රස්ථාවඅපටදසපයාදීඇත. දෙවියන්වහන්සේවිසින්මනුෂ්‍යයාටපැවරියහැකිඉතාඋසස්ගෞරවයහාඉතාමහත්ප්‍රීතියදමෙයවේ. ප්‍රේමයේසේවයටසහභාගිවන්නෝමැවුම්කාරයාණන්වෙතවඩාලඟාකරනුලබනවාඇත.SCSI 83.1

    ශුභාරංචියප්‍රකාශකිරීමත්සේවයත්ස්වර්ගීයදූතයන්ටපවරන්ටදෙවියන්වහන්සේටපුළුවන්කමඇතිවතිබුණි. අන්මගකින්දඋන්වහන්සේඅභිප්‍රායමුදුන්පමුණුවාගන්ටඉඩතිබුණි. මේඋසස්මෙහෙයේඵලයන්වූප්‍රීතියත්ආත්මිකපිබිදීමත්ආශිර්වාදභුක්තිවිදීමත්අපගේකොටසවනපිණිසඅපක්‍රිස්තුස්වහන්සේහාසමගසහකාරයන්ලෙසමෙහෙකරනුවස්උන්වහන්සේගේඅනන්තප්‍රේමයෙන්අපතෝරාගත්සේක.SCSI 83.2

    ක්‍රිස්තුස්වහන්සේගේදුක්විදීම්වලටසහභාගිවීමෙන්උන්වහන්සේගේදයාවටභාජනවීමුව. අන්‍යයන්ගේයහපතපිණිසකරන්නාවූආත්ම-පූජාවේසෑමක්‍රයාවක්මඒකරන්නාවූතැනැත්තාගේසිතනිර්ලොභිකමෙහිශක්තිමත්කරනුලබයි. “තමන්වහන්සේගේදිළිඳුකමකරණකොටගෙනඅපිධනවත්වනපිණිස” දිළිඳුකමටපත්ලෝගැලවුම්කාරයාණන්සමගවඩාකිට්ටුවරමිත්‍රත්වයක්ඒමගින්ඇතිකරයි. මේඅන්දමටඅපමැවීමේඅභිප්‍රායමුදුන්පමුණුවනවිටපමණකිඅපජීවිතයආශිර්වාදයක්වන්නේ.SCSI 84.1

    ක්‍රිස්තුස්වහන්සේතමගෝලයන්ගෙන්බලාපොරොත්තුවෙනඅන්දමටසේවයකරමින්ඔබආත්මයදිනාගත්තෙහිනම්දිව්‍යදේගැනවඩාදැනීමක්හාගැඹුරුඅත්දැකීමක්අවශ්‍යබවහැඟීයයි. ධර්මිෂ්ටකමඋදෙසාසාපිපාසාවදඇතිකරයි. දෙවියන්වහන්සේටකන්නලව්කරනඅතරඔබේඇදහිල්ලශක්තිමත්වෙයි. ඔබේආත්මය, ගැලවීමේජලයනොමසුරුලෙසබොනවාඇත. විරුද්ධවාදිකම්හාපරීක්ෂාවන්ටමුණපාන්ටඇතිහෙයින්ඔබබයිබලයඉගෙනීමටහායාච්ඤාකිරීමටපොළඹවනුලබයි. එවිටක්‍රිස්තුස්වහන්සේගැනදැනගැන්මෙහිදඅනුග්‍රහයෙහිදවර්ධනයවීගැඹුරුඅත්දැකීමක්ලැබෙනවාඇතඔබට.SCSI 84.2

    ආත්මාර්ථයනොතකාඅන්යයන්උදෙසාමෙහෙකරන්නාටක්‍රිස්තුස්වහන්සේගේචරිතයවැනිඅලංකාරචරිතයක්දස්ථීරභාවයදඇතිකොටසමාදානයහාවාසනාවදගෙනදෙයි. අභිලාෂයන්උසස්කරයි. ආත්මාර්ථයටහෝඅලසබවටස්ථානයක්නොමැතිවෙයි. මේඅන්දමටක්රිස්තියානිඅනුග්රහයයන්ක්රියාකරවනවුන්වර්ධනයවෙමින්දෙවියන්වහන්සේඋදෙසාමෙහෙකරනපිණිසශක්තිමත්කරනුලබත්. පැහැදිලිආත්මිකඅවබෝධයන්දවැඩෙන්නාවූස්ථීරඇදහිල්ලදයාච්ඤාවේඅධිකබලයදඔවුන්සතුවේමය. ඔවුන්තුළදේවාත්මයක්රියාකරනවිටදිව්යවරප්රසාදයටපිළිතුරුවශයෙන්ආත්මයතුළශුද්ධසහභාගිකමහාඑකමුතුකමදඇතිකරයි. අන්යයන්ගේයහපතසඳහාකාලයගතකරන්නෝතමන්ගේගැලවීමසපයාගන්නාබවසත්යයකි.SCSI 84.3

    අනුග්‍රහයෙහිවර්ධනයවන්ටඇතිඑකමමාර්ගයනම්ක්‍රිස්තුස්වහන්සේඅපටපවරාඇතිමෙහෙයඅගතිවිරහිතවඉටුකිරීමවේ. එනම්අපගේආධාරහාආශීර්වාදඅවශ්‍යයවූවන්ටඒවාසැපයීමෙහියෙදීසිටීමවේ. ව්‍යයායාමයෙන්ශක්තියලැබෙයි. ක්‍රියාකාරිත්වයජීවනකොන්දේසියයි. අනුග්‍රහයෙන්ලැබෙනආශීර්වාදක්‍රියාවිරහිතවභුක්තිවිඳිමින්ක්‍රිස්තුස්වහන්සේවෙනුවෙන්කිසිත්නොකොටක්‍රිස්තියානිජීවිතගතකරන්ටඋත්සාහදරන්නෝවැඩනොකොටආහාරවැළඳීමෙන්පමණක්ජීවත්වන්ටඋත්සාහකරන්නෝවෙති. මේහේතුවෙන්ස්වාභාවිකලෝකයේමෙන්මආත්මිකලෝකයේදපිරිහීමේහාජරාවාසවීමේඵලඇතිකරයි. අත්පාපාවිච්චිනොකරනමිනිසාඒවාපාවිච්චිකළනොහැකිතැනටපත්වෙයි. එමෙන්මදෙවියන්වහන්සේදීඇතිබලයන්ක්‍රියානොකරවනක්‍රිස්තියානිකාරයක්‍රිස්තුස්වහන්සේගේඋසමතින්නොවැඩෙනවාපමණක්නොවඔහුටඇතිවතිබූශක්තියදනැතිකරගනියි.SCSI 85.1

    මනුෂ්‍යයන්ගේගැළවීමපිණිසදෙවියන්වහන්සේනියමකළව්‍යපාරයසභාවනම්වේ. ඊටහිමිවූවැඩයනම්ශුභාරංචියලෝපුරාපැතිරවීමය. ඒයුතුකමසෑමක්‍රිස්තියානිකාරයෙකුපිටමරඳාපවතියි. එකඑකාටලැබෙනඉඩප්‍රස්ථාහාතලෙන්තවලප්‍රමාණයටසෑමදෙනාමගැලවුම්කාරයාණන්ගේඅණසම්පූර්ණකළයුතුය. අපටප්‍රකාශවීඇතිදෙවියන්වහන්සේගේප්‍රේමයගැනකිසිත්නොදන්නාඅයවලුන්ටඑයදැන්වීමපිණිසඅපණයගැතියන්කරයි. දෙවියන්වහන්සේඅපටආලෝකයගෙනදුන්නේඅපටමතබාගන්ටනොවඅනුන්කෙරෙහිවගුරුවනපිණිසවේ.SCSI 85.2

    ක්‍රස්තුඅනුගාමිකයෝඔවුන්ගේයුතුකමහරිආකාරඉටුකරයිනම්මිත්‍යදෘෂ්ටිරටවලශුභාරංචියපැතිරවීමටඅදඑක්කෙනෙක්සිටිනතැනදහසක්සිටිනවාඇත. මේමෙහෙයේපුද්ගලිකලෙසයෙදෙන්ටබැරිඅයඔවුනගේමිලමුදල්දයාච්ඤාහාදයානුකම්පාවදපිරිනැමීමෙන්එයනඩත්තුකරනවාඇත. ක්‍රිස්තියානිරටවලදදැනටකෙරෙනවාටවඩාබලවත්මෙහෙයක්කෙරෙනවාඇත. ක්‍රිස්තුස්වහන්සේඋදෙසාමෙහෙකිරීමෙන්අපගේයුතුකමඉටුකිරීමටමිත්‍යා දෘෂ්ටිරටවලටයන්ටහෝගෙදරින්පිටවීයන්ටහෝඅනවශ්‍යය. ගෙදරදසභාවේදඅපආශ්‍රයකරන්නන්අතරදඅපගනුදෙනුකරන්නන්අතරදමේමෙහෙයඅපටඉටුකළහැක.SCSI 85.3

    අපගැලවුම්කාරයාණන්ගේජීවිතයේවැඩිකොටසනාශරෙත්හිවඩුමඩුවේඉවසිලිවන්තවමෙහෙයඉටුකිරීමෙන්ගතවිය. ජීවනයේකතුවරයාණෝමනුෂ්‍යයන්විසින්නොහඳුනනුලැබගරුසම්මානයන්නොලැබගමවැසියන්සමගඋරෙන්උරගැටීගමන්ගත්අතරසේවකදූතයෝඋන්වහන්සේටසේවයකළහ. නානාප්‍රකාරරෝගීන්සුවකළඅතරහෝගලීලයේමුහුදකුණාටුවෙන්ඇළලීගියඅතරහෝඋන්වහන්සේඒපිටගමන්ගත්කලහෝතමසේවයවිශ්වාසවන්තලෙසඉටුකළසේක්ද, ඒආකාරමවිශ්වාසවන්තභාවයකිනිඋන්වහන්සේවඩුමඩුවේකළසේවයඉටුකළේ: එබැවින්ජීවිතයේඉතාපහත්තත්ත්වයන්හිදීහෝඉතාපහත්යුතුකම්වලදීහෝවේවාඅපියේසුස්වහන්සේසමගහැසිරෙමු. වැඩකරමු.SCSI 86.1

    “යම්පදවියකටඑක්එක්කෙනාකැඳවනලද්දේදඑහිමඔහුදෙවියන්වහන්සේවෙතපවතීවා.” 1කොරින්ති7:24. වෙළහෙළඳාමෙහිනියුක්තතැනැත්තාතමාතුළවූභක්තියනිසාතමස්වාමින්වහන්සේටමහිමයඅත්වෙනපරිදිකටයුතුකරයි. ඔහුනියමක්‍රිස්තුඅනුචරයෙක්නම්ඔහුකරනසෑමකටයුත්තකටමආගමසම්බන්ධකොටක්‍රිස්තුස්වහන්සේගේආත්මයමනුෂ්‍යයන්ටප්‍රකාශකරයි. ගලීලයේකඳුගැටඅතරවිනීතජීවිතයක්ගතකරමින්මෙහෙකළතැනැන්වහන්සේගේවිශ්වාසවන්තඅනලස්නියෝජිතයෙක්වෙයිකම්කරුවා. ක්‍රිස්තියානිනමදරනහැමදෙනමතමන්ගේයහපත්ක්‍රියාදකිනවුන්ඔවුනගේමැවුම්කාරයාහාමිදුම්කාරයාණන්ටමහිමයගෙනදෙනපිණිසමගපෙන්වනුලබනඅන්දමටක්‍රියාකළයුතුය.SCSI 86.2

    තමන්ටවඩාඅන්යයන්ටඋසස්දීමනාහාවාසිලැබීඇතිබවින්ක්‍රිස්තුස්වහන්සේටකරනසේවයහාදෙනදීමනානොදීබොහෝදෙනාමගහරිත්. විශේෂ දීමනාලද්දවුන්පමණක්ඔවුන්ගේතලෙන්තහාදක්ෂපක්ෂකම්දෙවියන්වහන්සේගේසේවයටකැපකළයුතුයයනමතයක්දපවතී. දේවකරුණාවලැබූවිශේෂපන්තියකටපමණක්තලෙන්තදීඇතැයිදසෙස්සන්වැඩකිරීමටහෝවිපාකලැබීමටහෝකැඳවනනොලද්දේයයිදබොහෝදෙනතේරුම්ගෙනතිබෙන්නාක්මෙන්පෙනේ. නමුත්උපමාවේඑසේසඳහන්වීනොමැත. ගෙයිස්වාමියාතමදාසයින්කැඳවාසියල්ලන්ටමයම්මෙහෙයක්භාරදුන්බවපෙනේ.SCSI 86.3

    ජීවිතයේඉතාපහත්යුතුකමපවා“ස්වාමින්වහන්සේටමෙන්” ප්‍රේමයේආත්මයෙන්ඉෂ්ටකළයුතුය. දෙවියන්වහන්සේගේප්‍රේමයසිතතුලඇත්නම්ඒබවජීවිතයෙන්ප්‍රකාශකරනුලබයි. ක්‍රිස්තුස්වහන්සේගේආස්වාදයඅපවටකොටපවතිනහෙයින්අපගේඅනුබලයඋසස්බවටපත්කරයි. ඒආශිර්වාදයක්දවෙයි. දේවසේවයපටන්ගන්ටමහත්ඉඩප්රස්ථාහාඅද්භූතසමර්ථභාවයක්ලැබෙනතුරුබලානොසිටිනු. ලෝකයමාගැනකුමක්සිතනවාදැයිකිසිකලෙකනොසිතනු. ඔබේදිනපතාජීවිතයඔබේඇදහිල්ලේපිරිසිදුබවටහාඅවංකබවටසාක්ෂියක්නම්ඔබඅන්යයන්ටයහපතකරන්ටආශාඇතිබවවටහාගනියිනම්ඔබේව්‍යපාරයන්සම්පූර්ණයෙන්මඅපලදායකනොවන්නේමය.SCSI 87.1

    යේසුස්වහන්සේගේගෝලයන්අතුරෙන්ඉතාපහත්වුදඉතාඅසරණවූදගෝලයාටපවාඅන්‍යයයන්ටආශිර්වාදයක්වියහැකිය. සමහරවිටඔවුන්යම්විශේෂයහපතක්කරනවායයිඔවුන්ටනොවැටහෙනවාවෙන්ටපුළුවන. නමුත්ඔවුන්නොදැනුවත්වමඔවුන්ගේඅනුබලයෙන්පිටවීයනආශිර්වාදයේරළපතරවිශාලවෙමින්ගොස්අවසානයේඉටුකරනමෙහෙයසදාකාලවිපාකපිරිනමනදිනයදක්වානොදැක, නොහැගීතිබෙනවාවෙන්ටපුළුවන. ඔව්හුබලවත්දෙයක්කරනවායකියාඔවුන්ටදැනෙන්නේවත්පෙනෙන්නේවත්නැත. ඵලප්‍රයෝජනගැනමෙනෙහිකිරීමෙන්ඔවුන්වෙහෙසටපත්නොවියයුතු. දේවඋපකාරයෙන්ලැබෙනමෙහෙයනිශ්ශබ්දවවිශ්වාසවන්තලෙසඔවුන්ඉටුකරනවානම්ඔවුන්ගේජීවිතනිෂ්ඵලඑකක්නොවෙනු ඇත. ඔවුන්ක්‍රිස්තුස්වහන්සේගේසම්පූර්ණත්වයෙහික්‍රමක්‍රමයෙන්වැඩිවර්ධනයවෙනවාඇත. ඔව්හුදෙවියන්වහන්සේහාසමගමේජීවිතයේහවුල්මෙහෙකරන්නෝවෙති. ඒහේතුවන්ඔවුහුඅනාගතජීවිතයේප්‍රීතීන්භුක්තිවිඳීමටහාඋසස්ස්ථානයේමෙහෙයටපුහුණුවීමහාසුදුසුකම්දඇතිකරගන්නෝවේ.SCSI 87.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents